leader s

ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි ඇගයුම් උළෙල "හඳුනාගත්තොත් ඔබ මා" නමින් එළඹෙන ජූලි 30 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.


ඒ එදින සවස 5ට කොළඹ සුදර්ශි ශාලාවේ දී ය.

සිංහල සංස්කෘතික ආයතනයේ සුදර්ශි සිනමා අනුමණ්ඩලය විසින් සංවිධාන කරන මෙම උළෙලේ දී ඩබ්ලිව්. ජයසිරි රංගන දායකත්වය ලබාදුන් සිනමාපට තුනක් නොමිලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

ඒ අනුව, එච්.ඩී. ප්‍රේමරත්න ගේ "විසිදැල'', ධර්මසේන පතිරාජ ගේ "බඹරු ඇවිත්" සහ අසෝක හඳගම ගේ ''මේ මගේ සඳයි" යන චිත්‍රපට ත්‍රිත්වය එදින තිරගත කෙරේ.

451837496 26134082229540130 3776740666609483011 n

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්