leader s

කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය තරගය 2024’’ අත් පිටපත් තරගයේ කෙටිකතා අත්පිටපත් අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. 

ඒ, මතු දැක්වෙන පරිදි ය.

v  මගෙන් ප්‍රෙව්ශම් වෙනු  - චමිල හර්ෂණ
v  ආච්චිලා, මිනිබිරිලා සහ තවත් කතා - කුමුදු කුමාරසිංහ
v  පාට වලාකුළු අතර හිඳ - මනූෂා ප්‍රභාණී දිසානායක
v  වනිගසේකර තිත් මුවෙක් - සමිත බී අටුවබන්දැල
v  නන්පෙරියල් - නිශ්ශංක විජේමාන්න
v  සූදුරු අබා - අජිත් පැරකුම් ජයසිංහ
v  කැගේ බෑ මනමාලි - දිප්ති දහනක

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කෙටිකතා ඇගයුම් මණ්ඩලය වන්නේ: අනෝමා රාජකරුණා, අශෝක හඳගම සහ ටියුඩර් වීරසිංහ ය.

විදර්ශන කෙටි කතා දිගු
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්