කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘කෙටිකතා’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
ඒ, මතු දැක්වෙන පරිදි ය.
* ආච්චිලා, මිනිබිරීලා සහ තවත් කතා - කුමුදු කුමාරසිංහ
* වනිගසේකර තිත් මුවෙක් - සමිත බී. අටුවබන්දෑල
* සූදුරු අබා - අජිත් පැරකුම් ජයසිංහ

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කෙටිකතා ඇගයුම් මණ්ඩලය වූයේ: අනෝමා රාජකරුණා, අශෝක හඳගම සහ ටියුඩර් වීරසිංහ ය.
(සටහන - ජයසිරි අලවත්ත)






