කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අත් පිටපත් තරගයේ නවකතා අත්පිටපත් අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
ඒ, මතු දැක්වෙන පරිදි ය.
*
මම වූයෙමි... මම වෙමි... මම වන්නෙමි... - ශ්‍රිලානි ප්‍රනාන්දු
* වැහි පීල්ලක අතරමංව - යසස් සමන්ත වීරසිංහ
* අළුපාට අහසක්! හේමන්ත සුළගක්! - ඒෂානී ඉසුරිකා විජේවර්ධන
* පට්ටාභිෂේකය - ඉන්දුමතී ජයසේන
* අරුණෝදාකරුවෝ - අජිත් පැරකුම් ජයසිංහ
* පලා යමි එන්න එළියට - ගයනි ගුරුගේ
* ත්‍රිකාල දණ්ඩන - වීරවිජය ගුණසේකර
විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ නවකතා ඇගයුම් මණ්ඩලය වූයේ: ප්‍රභා මනුරත්න,, රංජිත් පෙරේරා සහ විදර්ශන කන්නංගර ය.
(ජයසිරි අලවත්ත)






