leader s

කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘පරිවර්තන’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.


ඒ, මතු දැක්වෙන පරිදි ය.

විදර්ශන සාහිත්ය තරගය පරිවර්තන කෙටි ලයිස්තුව jpg* The Song of Dust - ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි - Translated by – Manel Karunathilaka

* The Jointless - අසන්ධිමිත්තා - Translated by – Savi Wickramarachchi
* To Untouchables – අස්පර්ශනීයන් වෙත - Translated by – Vivimarie Vanderpoorten

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ පරිවර්තන ඇගයුම් මණ්ඩලය වූයේ: හර්ෂණ රඹුක්වැල්ල, අමීනා හුසේන් සහ සසංක පෙරේරා ය.

(සටහන - ජයසිරි අලවත්ත

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්