leader s

කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘නවකතා’

කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

ඒ, මතු දැක්වෙන පරිදි ය.

* මම වූයෙමි... මම වෙමි... මම වන්නෙමි... - ශ්‍රිලානි ප්‍රනාන්දු

* වැහි පීල්ලක අතරමංව - යසස් සමන්ත වීරසිංහ

* පලා යමි එන්න එළියට - ගයනි ගුරුගේ

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ නවකතා ඇගයුම් මණ්ඩලය වූයේ: විදර්ශන කන්නන්ගර, ප්‍රභා මනුරත්න සහ රංජිත් පෙරේරා ය.

(සටහන - ජයසිරි අලවත්ත)

 

විදර්ශන නවකතා කෙටි ලයිස්තුව

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්