leader s

‘මාරක කතා චක්‍රවර්තී’ යන ජනතා සම්මානය ලත් ප්‍රවීණ ලේඛක ඩීමන් ආනන්ද සූරීන් අනුස්මරණය කිරීම සඳහා සංවිධානය කැරෙන

“ඩීමන් ආනන්ද යළි කියවමු” අනුස්මරණ උත්සවය අගෝස්තු 24 වැනි දා, සෙනසුරාදා, ප. ව. 2:00 සිට කොළඹ 7, මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ඩීමන් ආනන්ද සූරීන් උදෙසා එතෙක් මෙතෙක් සංවිධානය කැරෙන එක ම අනුස්මරණ උත්සවය වන මෙහි දී මහාචාර්ය අශෝක ප්‍රේමරත්න, වර්නන් පෙරේරා, මෙල්රෝයි ධර්මරත්න, දිලීප ජයකොඩි, මනෝරම වීරසිංහ, ඩබ්ලියු. කේ. ගුණදාස ඇතුළු ප්‍රවීණ හා ජනප්‍රිය ලේඛක විචාරක පිරිසක් අදහස් දැක්වීමට නියමිත ය.

jkhdfw
Chinthana Dharmadasa ගේ ෆේස්බුක් සටහනක් පහතින්

වටිනා වැඩක්. මට නං මේ ඉතිහාසෙ ඔය සාහිත්‍ය ගැන කරපු සංවාදවලින් වටිනම වැඩේ මේක. අනිවාර්යෙන්ම එනවා. සංවිධානය කරන අයට පුළුවන් නම් ඩීමන්ගෙ දැනට මුද්‍රණයේ ඇති සියලු පොත් මේ සාකච්ඡා භුමියෙන් ලබාගන්න අවස්ථාවක් නිර්මාණය කරන්න ඒක තවත් වටිනවා.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්