leader s

ශක්තික සත්කුමාර 2010 වසරේ සිට 2019 වසර දක්වා ජන ගත කළ කෙටිකතා සංග්‍රහ හතක් එකම කෘතියකට ගොනු කළ කෙටිකතා සංග්‍රහ ගොනුවක් මේ වන විට නිකුත් වී තිබේ.

මෙම කෙටිකතා ගොනුවට මතු දැක්වෙන කෙටිකතා සංග්‍රහ 07 අඩංගු කර ඇත.

shakthika2356724231. "කළු මකරා" - මුද්‍රණය : 2010: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ ජාතික යෞවන සම්මානය

2. "පතොක් කටු" - මුද්‍රණය : 2012 : වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ ජාතික යෞවන සම්මානය

3. "මිනී කපන්නාගේ හෘද සාක්‍ෂිය" - මුද්‍රණය : 2015: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය

4."වැලි" - මුද්‍රණය : 2016: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත

5."විකිරණ ගැහැණිය" - මුද්‍රණය : 2016: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය

6. "කූඩු" - මුද්‍රණය 2018: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය

7. "සිරගත කළ කතාවක්" - මුද්‍රණය : 2019: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත

මෙම කෙටිකතා සංග්‍රහ එකතුව ප්‍රකාශයට පත් කර ඇත්තේ කුරුණෑගල සමුද්‍ර ප්‍රකාශන ආයතනය යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්