leader s

2024 වසරේ ආරම්භ කෙරුණු ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’’ (vidhrshana litery prize) දෙවන අදියර සඳහා නිර්මාණ (අත්පිටපත්) බාරගැනීම සහ අවසාන කිරීමේ දින වකවානු ප්‍රසිද්ධ කර ඇත.

ඒ අනුව මෙවර ද: නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, ඉංග්‍රීසි භාෂාවෙන් හෝ වෙනත් ඕනෑම භාශාවකින් සිංහල භාශාවට පරිවර්තන කළ කෘති මෙන් ම ඉංග්‍රිසි භාශාවට පරිවර්තනය කළ කෘති ද අදාළ තරගය සඳහා බාර ගැනේ.

අත්පිටපත් බාරගැනීම 2024 නොවැම්බර් 01වන දින ආරම්භ කෙරේ. 

අත්පිටපත් බාරගන්නා අවසාන දිනය 2025 මාර්තු 31වන දින යි.

වැඩි විස්තර විමසීම සඳහා 0112765024 ළහිරු කරුණාරත්න අමතන ලෙස සංවිධායකයෝ දන්වා සිටිති.

(සටහන - ජයසිරි අලවත්ත)

vidhrshana litery prize

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්