leader s

චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කරන අභිසාරී චිත්‍රපටයේ වැඩ ඇරඹෙයි.
 
පබෝධා සංදීපනී, අකලංක ප්‍රභාෂ්වර, ශ්‍යාම් ප්‍රනාන්දු, ජැනට් ඇන්තනි, ශ්‍යාමිලා කල්හාරි ආදී නළු නිළි රැසක් මෙහි චරිත නිරූපණය කරයි.

ලිංගික ශ්‍රම්කයෙකුගේ ජීවිතය අළලා නිර්මාණය වන මෙහි කැමරාව මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ මෙහෙයවන අතර සංගීතය මදුන් දිසානායක විසින් නිමවයි.

මෙහි නිෂ්පාදන පිරිවැය දරන්නේ stand up movement lanka ආයතනයයි. විධායක නිෂ්පාදනය knock knock productions සහ Thinking Dots (pvt) ltd එක්ව සිදු කරයි. 

Iphone භාවිතයෙන් මෙරට නිර්මාණය වන පළමු වෘත්තාන්ත චිත්‍රපටය මෙය වන අතර ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය මෙපරිද්දෙන් විසල් තිරය මත පතිත වන පළමු අවස්තාවද විය හැකිය.



සබැඳි පුවත් :
ලිංගික ශ්‍රමිකයින්ට මාතෘ නිවාඩු සහ විශ්‍රාම වැටුප් ගෙවන ලොව පළමු රට

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්