leader s

අභිසාරි වෙනුවෙන් PVR සිනමා ශාලාවෙ ප්‍රවේශ පත් දොරටු තව ස්වල්ප මොහොතකින් විවෘත වෙනවා.

ජූලි 24න් ඇරඹෙන සති අන්තයේ අභිසාරි වෙනුවෙන් ඔබේ අසුන දැන්ම ඔන්ලයින් වෙන් කරගන්න පුළුවන්.

මගේ ඉල්ලීම වෙන්නෙ හැකි පමණ ඉක්මණින් චිත්‍රපටිය නරඹන්නත්, ඒ ගැන දැනෙන දේ තව අයට කියන්නත් කියලයි. අභිසාරි වෙනුවෙන් ඔබට දැක්විය හැකි උපරිම සහයෝගයත් එයයි. මේ චිත්‍රපටිය කොයිතරම් කාලයක් දුවනවාද, තව කොයිතරම් සිනමා ශාලා ප්‍රමාණයක ප්‍රදර්ශනය කරනවාද කියන තීරණය පවතින්නෙම ඔබේ නැරඹීමේ උනන්දුව මතයි.

ඉතින් ඇය වෙනුවෙන් ඔබත් එන්න කියල ආරාධනා කරනවා. එළඹෙන්නේ අභිසාරිමය සති අන්තයයි. PVR CINEMAS

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්