අද ජූලි 24. අභිසාරි දැවැන්ත තිරයක මුනගැහෙන දවස
මගේ හිත ඇතුලෙ මල්වෙඩි පුපුරන සද්දෙ එලියට ඇහෙනවා. මේ චිත්‍රපටිය සිනමා තිරයක් මතට ගෙන ඒමමත් අරගලයක්. අද පටන් අභිසාරි එයාගෙ ආදර අරගලයේ කතාව කියන්න පටන් ගන්නවා.
බලාපොරොත්තු නොවුනු තරම් සිනමා ශාලා ප්‍රමාණයක් ඇය වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම ආකර්ශනීය showtimes විවෘත වෙලා තියෙනවා.
අද ඉඳන් අභිසාරි පහත දැක්වෙන තැන්වල නියමිත වෙලාවලට ඔයත් එයි කියලා බලාපොරොත්තු වෙනවා
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex











