leader s

වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ ට්‍රොන්ග් මේ

ලන් (Truong My Lan) නැමැති ධනවත් කාන්තාවට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

මෙම නඩු විභාගය සැලකුණේ වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් ලෙසට ය. 

 



ඒ මෙතෙක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාගයකි.

ධනවත් කාන්තාවක් වන 67 හැවිරිදි මේ ලන් දේපොළ සංවර්ධන ව්‍යාපාර හිමි කාන්තාවකි.

වසර 11ක් පුරා ඩොලර් බිලියන 44ක් වංචාකර ඇති බවට ඇයට  එල්ලවී තිබූ ප්‍රධාන චෝදනාව විය.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්