පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩුවේ සාක්ෂි විභාගයේදී අද සිදුවුයේ කුමක් ද?
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන,
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන,
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) දහවල් ගෞරව දැක්වීය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වි ඇති බැවින් ඒ අනුව අදාල පුරප්පාඩුව පිරවීම
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක්
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එම්.ඩබ්ලිව්. ජගත් කුමාර,
ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
'දෙරණ' මාධ්‍ය ජාලය ඇතුළු මෙරට ප්‍රකට සමාගම් කිහිපයකම සභාපතිවරයකු වන දිලිත් ජයවීර නායකත්වය දරන 'මව්බිම ජනතා පක්ෂයේ' (MJP) මුලස්ථාන කාර්යාලය හෙට (ඔක්තෝම්බර් 11) දින
වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ගවයකුගේ ගැටි සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ
අභාවප්‍රාප්ත ප්රවිණ රංගධර ජැක්සන් ඇන්තනී ගේ දේහය අද උදෑසන 7යි 30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරවය සඳහා කොළඹ 08, බෞදාධාලෝක මාවතේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙන බව පවුලේ ඥාතීහු පවසති.
ජීවිත ආරක්ෂාව පතා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා යෑමට සිදුවු මුලතිව් මහේස්ත්රාත්වරයාට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් උතුරු හා නැගෙනහිර දෙපළාතේ නීතිඥයන්ගේ ද සහභාගීත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය
මේ වනවිටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීම
අපේ රටේ කොත්තමල්ලි බ්‍රෑන්ඩ් එකක් වී අමිතාබ් බච්චන්, නයෝමි කැම්බල් බොන තත්වයට ආවා සේම