සාලිය වික්‍රමසුරිය තෙල් සංස්ථාවේ සභාපති ධුරයට
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය පත්කර තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය පත්කර තිබේ.
කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අධික වේගයෙන් ධාවනය වූ කාර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පොලිස්
ලිබර්ටි වටරවුම අසලදී බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් බසයේ ගමන් ගත් 17 දෙනකු රෝහල් ගත කර ඇති අතර ඔවුන් අතරින් පස් දෙනකු මියගිය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් කීය.
සියවස් දෙකක් තිස්සේ මෙරට ජීවත් වන තමන්ට නිවසක් තනා ගැනීම සදහා
තරුණයකු විසින් පැදවූ මෝටර් රථයක් අද (5) පස්වරුවේ කොළඹ කුරුදුවත්ත නිදහස් වටරවුමේ
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් අල්ලා ගැනීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම
ජීවිතය රැකගැනීම වෙනුවෙන් ධුරය හැරදමා රටින් පලා යෑමට සිදුවු මුලතිව් මහේස්ත්රාත්වරයාට
රට ගොඩනැගීමට සුද්දාගේ උපදෙස් අනවශ්‍ය බව හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවී කරුණානායක පවසයි.
මානව හිමිකම් සම්බන්ධයෙන් හොඳම වාර්තාව තියෙන්නේ තමාට යැයි ජනාධිපති වික්‍රමසිංහ, ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී
ආයෝජනය සහ සංචාරක කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කොට
චීනයේ හැංජෝ නුවර පැවැත්වෙන 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්