උතුරු නැගෙනහිර 'නැවත සන්නද්ධ වීමේ පසුබිමක්'
දෙමළ ජනයාට එරෙහිව දිගින් දිගටම සිදුකෙරන අසාධාරණ ක්‍රියා හමුවේ නැවත ආයුධ දැරීමේ පසුබිමක්
දෙමළ ජනයාට එරෙහිව දිගින් දිගටම සිදුකෙරන අසාධාරණ ක්‍රියා හමුවේ නැවත ආයුධ දැරීමේ පසුබිමක්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔක්තෝම්බර් 03 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද, නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනපති වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජීවිත ආරක්ෂාව පතා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා යෑමට සිදුවු මුලතිව් මහේස්ත්රාත්වරයාට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් වන්නියේ දී නීතිඥයන් ඒකාබද්ධ අරගලයක් දියත් කර තිබේ.
නෙත් FM මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට ගෙන ඒමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තුවේදී ඊයේ (03) විරෝධය පළකර සිටියේය.
පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සාධාරණ තරුණ නියෝජිතත්වයක් ලබා ගැනීම
සමාජ මාධ්‍ය පාලනය කිරීම අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුවට අද (03) ඉදිරිපත් කරන ලද පනත්
ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.
මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා වෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙසත්
දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ දවස් වල ජනාධිපති වික්‍රමසිංහ ගේ ලයින් එක තනිකරම ඉන්ටර්නැෂනල් වෙලා තියෙන්නේ .