මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා රට හැරයාම : ඇමති ටිරාන් ගෙන් CIDයට නියෝගයක්!
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා සේවයෙන් ඉවත්වී රට හැර යෑම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් රහස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර ඇත.