බංගලාදේශ ජයග්‍රහණය සමග තරගාවලිය උණුසුම් වෙයි
ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ඊයේ (සැප්තැම්බර් මස 03 වෙනිදා) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ලකුණු 89 ක ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.
ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ඊයේ (සැප්තැම්බර් මස 03 වෙනිදා) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ලකුණු 89 ක ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට ඊයේ (02) සමත්විය.
ඉතා උද්වේගකර ආරම්භයකින් යුක්තව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ (සැප්තැම්බර් මස 02 වෙනිදා) ආරම්භ වූ ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට විනිසුරුවන් විසින් තීරණය කරන ලදී.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමි උණුසුම් ම එක්දින තරගය වන ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගයේ ප්‍රවේශ පත්‍ර ගාස්තු පහත හෙලීමට තරගාවලියේ
එක්දින ජාත්‍යන්තර තරගයකදී අඛණ්ඩව 11 වැනි වරට ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවා ගනිමින්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරගය මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (අගෝස්තු 31 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අරඹමින් සත්කාරක පාකිස්තානය ඊයේ (30) රාත්‍රියේ ලකුණු 238 ක සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළේය.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබියදී,
ක්‍රීඩාව තුළින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබීමට වෙහෙසෙන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අපි අසා ඇත්තෙමු.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතය.