leader s

එළඹෙන ජුනි 01 වනදා ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ (10) එළිදැක්වුණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සහ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් එක්වී තිබුණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණෙන් මෙම නිල ජර්සිය නිර්මාණය කර ඇති අතර ඊට ශ්‍රී ලංකාවේ අනන්‍යතාව තහවුරු කෙරෙන සංකේත කිහිපයක්ම ඊට ඇතුළත් ය.


විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව 'ඩී' කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.




 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්