Opinion
Showing page 38 of 187 (2,797 articles)

මෙගා ටෙලිනාට්‍ය වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මේ දිනවල රට පුරා කතිකාවතක් ඇති වී තිබේ. බොහෝ පාර්ශ්වයන් මීට එරෙහිව ද, තවත් පිරිසක් මීට පක්ෂව ද අදහස් දක්වනු මාධ්‍ය තුළින් දක්නට ලැබේ. මෙම කතිකාව ඇරඹුණේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ (Module) අන්තර්ගත වූ අසැබි වෙබ් අඩවියක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟය.

පොලිසියත් මේ වගෙ දෙකයි පනහේ චූන් ගන්නවා.. ඊයා..| Sasindu Sahan Tharaka
මෑතක ඉදල පොලිසිය ස්පා වලට පැන පැන අල්ලන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා.

ආණ්ඩුව බේරා ගැනීමට පෙර රට බේරා ගැනීමට 2026 වෙන් කර ගත යුතුව ඇත | කුසල් පෙරේරා
ජවිපෙ/මාළිමා ආණ්ඩු විරෝධයට හඬක් ලැබුණේ හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය වශයෙන් “2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ”

පරණ සිලබස්! | තාරක වරාපිටිය
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරබයා සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒක සමාජයට හොඳ අවස්ථාවක්. එක පැත්තකින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොඳ ද, නරක ද? මධ්‍යස්ථ ද? කියන කතාබහ… අනෙක් පැත්තෙන්, තියෙන අධ්‍යාපනය හොඳ ද? නරක ද? මධ්‍යස්ථ ද? කියන අතුරු කතාව…

නීතිපති පාරින්ද රණසිංහ ගැන වාදයක් ! - විවාදාත්මක මත තුනක් !!
නීතිපති පාරින්ද අනිවාර්ය නිවාඩු යවනු! - නාගානන්ද අනුරට කියයි

‘දිට්වා’ නිරාවරණය කළ විදුලිබල යටිතල පහසුකම්වල බිඳෙනසුලු බව | රොහාන් සමරජීව
2019 සිට සකස් කරමින් පවතින සහ මෙම වසරේ එළිදැක්වීමට ඉඩ ඇති සයිබර් ආරක්ෂණ නීති සම්පාදනයේ ප්‍රධාන අංගයක් වන “තීරණාත්මක යටිතල පහසුකම්” (critical infrastructure) ගැන කල්පනා කරමින් සිටිමි.

'ඔය තිස්ස විහාරයේ සිල් ගන්න ව්‍යාපෘතිය ජාතිවාදී එකක් නම්, ඒක කෙලින් කියන්න ඕන' | Chinthana Dharmadasa
ජනාධිපතිතුමා යාපනේ ගිහින් කරපු කතාවට ජාතිවාදයට විරුද්ධ යැයි කියන ප්‍රගතිශීලී ලේබලයේ බොහෝ අය උද්යෝගය පළ කරනවා.

අනුර හරියට කරුණු නොකීමෙන් වරදක් කළා... | Uvindu Kurukulasuriya
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 16 ද යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති උත්සවයකදී කළ ප්‍රකාශයක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව ඇත.

ක්ලැරන්ස් සහ රූකා | Mahesh Hapugoda
මේ ෆොටෝ එක දිහා බලන්න. මම ආස වෙස්ටන් ඇඳුමින් ඉන්නේ ක්ලැරන්ස්. ඉතාම පහසුවෙන් සහ නායකයෙක් වගේ නිස්කලංකයි.

ඩඩ්ලිගේ සතුට හා ඔබේ සතුට | Ajith Parakum
ඩඩ්ලිට ඉරිසියා කිරීමේ තේරුමක් නැහැ. ඔහු දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනැගුවා. නියාමනයේ ගැටලු තියෙන්නට පුළුවන්.

සම්මුති විසම්මුති : පාස්කු ප්‍රහාර ගවේශණය - සාරා ජෙස්මින් කොහිද? | සුනන්ද දේශප්‍රිය
පාස්කු ප්‍රහාරයෙන් දින පහකට පසු 2019අප්‍රේල් 26 වන දින සයින්දමරුදු බොලිවේරියන් ගමෙහි දී ස්වයංඝාතක බෝම්බ පුපුරුවා ගනිමින් සහරාන්ගේ ඥාති සමූහයා දිව තොර කර ගත්හ.

අධ්‍යාපන අර්බුදයේ සැඟවුන අමුත්තෝ | Karu Paranawithana
මෑතක ඉඳල කොයි ආණ්ඩුව බලයට ආවත් එළියට එන, විරෝධතා එන විට ගුල ඇතුළට රිංග ගන්නා හරි හමන් අයිතිකාරයෙක් නැති ගුප්ත අධ්‍යාපන යෝජනා මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළෙ විටින් විට අඬු පඬු දිගු කරන බූවලු දිය රකුසෙක් වගේ අරක්ගෙන ඉන්නවා පේනව.

අපේ කළු ජනවාරිය හා පුස්සෙවෙලලාගේ 'රෝස ජනවාරිය' | ඥානසිරි කොත්තිගොඩ
මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026 ජනවාරි 12 දා කළු ජනවාරි (Black January) සැමරුමක් කළා. එකී සැමරුම් සභාව අමතමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලත් කතාවක් කළා.

රෝගීන් 'ඇපේට' තියන්න වෛද්‍ය සංගමය නැවත තීන්දු කරලා | කුසල් පෙරේරා
ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය “නිදහස් සෞඛ්‍ය සේවය” රැක ගැනීමට ජනවාරි 23 දා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට තීන්දු ගෙන ඇතැයි අද (ජනවාරි 15) මාධ්‍ය වාර්තාකර තිබුණි.

ආණ්ඩුවට එරෙහි අභියෝගය සමස්ත සමාජ දේශපාලන ව්‍යාපාරයටම එරෙහි අභියෝගකි | පිලිප් ශාන්ත
දේශපාලන අවකාශයේ සැරිසරන ගොඩක් දෙනෙක් දන්නව කාලෙකට පෙර නිර්ධය ලෙස අප ජවිපෙ විවේචනය කළ බව.


