The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 39 of 187 (2,797 articles)

ආණ්ඩුවේ හොඳ වැඩ... | Karu Paranawithana
Opinion

ආණ්ඩුවේ හොඳ වැඩ... | Karu Paranawithana

මාලිමා ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි බැරෑරුම් වැඩ බැරි බව දැන් ඔප්පු කෙරෙමින් තිබුනද එය ඇතැම් භෞතික සංවර්ධන වැඩ හොඳින් කරන බව පිළිගත යුතුය.

The Leader Desk9 months ago
රාජ්‍ය පාලනයට දුස්සීලයන්ගේ පිහිට අවශ්‍යම ද? | පිලිප් ශාන්ත
Opinion

රාජ්‍ය පාලනයට දුස්සීලයන්ගේ පිහිට අවශ්‍යම ද? | පිලිප් ශාන්ත

1978න් පසුව මෙරටේ පාලකයන් වූ ජේ.ආර්. ජයවර්ධන, ඩි.බී. විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක රෙදි උස්සාගෙන අතින් කටින් අරගෙන බෞද්ධ භික්ෂූන් හමුවනට ගිය බවක් මතක නැත.

The Leader Desk9 months ago
පොලිසියේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවෙන් දිග හැරෙන සමාජ ඛේදවාචකය | ප්‍රණීත් අභයසුන්දර
Opinion

පොලිසියේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවෙන් දිග හැරෙන සමාජ ඛේදවාචකය | ප්‍රණීත් අභයසුන්දර

අල්ලස හා දූෂණයට චෝදනා එල්ල වන බහුතර පොලිස් නිලධාරීන් ඊට පෙළඹී ඇත්තේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වීම නිසා යැයි නිරීක්ෂණය වී තිබෙන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පසුගිය දිනෙක පවසා තිබේ.

The Leader Desk9 months ago
නිර්ප්‍රභූ අරගලකරුවා සමග හිටගමු! | Chinthana Dharmadasa
Opinion

නිර්ප්‍රභූ අරගලකරුවා සමග හිටගමු! | Chinthana Dharmadasa

මෑතක දියත උයන ආසන්නයේ පුද්ගලයෙක් මෝටර් බයිසිකලේක නැගලා SUV වාහනවල කණ්ණාඩි බිඳිමින් ගියා.

The Leader Desk9 months ago
ඊළඟට ලාල්ගේ සමාව ගැනීමද? | Ajith Parakum
Opinion

ඊළඟට ලාල්ගේ සමාව ගැනීමද? | Ajith Parakum

ලාල්කාන්ත දැන් නිකං ලාල්කාන්ත නොවේ. විධායකය නියෝජනය කරන ඇමතිවරයෙකි.

The Leader Desk9 months ago
වඩුවැඩෙන් දිවි ගෙවන පොහොසතේකි මං! | Chinthana Dharmadasa
Opinion

වඩුවැඩෙන් දිවි ගෙවන පොහොසතේකි මං! | Chinthana Dharmadasa

මේ දවස්වල සෑහෙන්න වඩුවන් සමග වාසේ.

The Leader Desk9 months ago
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ධවල භීෂණය
Opinion

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ධවල භීෂණය

අපේ ගමේ ඉන්නව ධවලය කියල අයිය කෙනෙක්. එයාට ඒ නම වැටිල තියෙන්නෙ අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන ආ කාලෙ

The Leader Desk9 months ago
ආණ්ඩුව කොයිතරම් හුදකලා වෙලාද .....
Opinion

ආණ්ඩුව කොයිතරම් හුදකලා වෙලාද .....

වෙනස්කම් පැත්තකිං තියල හිතුවොත්, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියල කරන්න යන නිශ්චිත ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන්

The Leader Desk9 months ago
පෙළ පොතක දෝෂයක් දේශපාලන යුද බිමක් බවට පත් කිරීම | ලයනල් බෝපගේ
Opinion

පෙළ පොතක දෝෂයක් දේශපාලන යුද බිමක් බවට පත් කිරීම | ලයනල් බෝපගේ

වගවීම අවශ්‍යයි, පෞද්ගලික ප්‍රහාර නොවේ - ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව ආරක්ෂා කිරීම

The Leader Desk9 months ago
ජගත්ගේ ඉල්ලා අස්වීම.... | Karu Paranawithana
Opinion

ජගත්ගේ ඉල්ලා අස්වීම.... | Karu Paranawithana

බලයට පත්වීමට පෙර අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ දුර්වල නැට්⁣ට නිසා ඉදුන සැනින් බිමට කඩා වැටෙන කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියට සවි ශක්තිමත් නැට්ටක් සාදා දිය හැකි විශේෂඥයින් පවා ජාතික ජනබලවේගය වටා එකතු වී සිටින බවය.

The Leader Desk9 months ago
මධ්‍යම සංවේදී කලාපයට ප්‍රවේශය පහසු කරන අධිවේගී සහ දුම්රිය මාර්ග සඳහා වියදම් කරන්නේ ඇයි? | රොහාන් සමරජීව
Opinion

මධ්‍යම සංවේදී කලාපයට ප්‍රවේශය පහසු කරන අධිවේගී සහ දුම්රිය මාර්ග සඳහා වියදම් කරන්නේ ඇයි? | රොහාන් සමරජීව

අඩි 5,000 ට වැඩි උසකින් ඇති ප්‍රදේශවල නව ඉදිකිරීම් සිදු නොකිරීමේ අදහස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතර දැනට එවන් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉවත් කිරීම ගැන කතා කළේය.

The Leader Desk9 months ago
මාධ්‍ය හරඹයේ පුංචි පුංචි කුමන්ත්‍රණ | ඥානසිරි කොත්තිගොඩ
Opinion

මාධ්‍ය හරඹයේ පුංචි පුංචි කුමන්ත්‍රණ | ඥානසිරි කොත්තිගොඩ

සිරස මාධ්‍යවේදිනී ඔමායා කෝවිගේ මෙහෙවන රූපවාහිනී වැඩ සටහනක් මේ දිනවල වෛරල් වෙනවා.

The Leader Desk9 months ago
'මොනා උනත් හොරකම් කරන්නෙ නැහැ' කියලද කිව්වේ? | කුසල් පෙරේරා
Opinion

'මොනා උනත් හොරකම් කරන්නෙ නැහැ' කියලද කිව්වේ? | කුසල් පෙරේරා

රාජපක්ෂ පරාජය වූ 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ නායක කාරකාධීන් විසින් “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට” රාජපක්ෂ පාලන සමයේ සිදු කෙරුණු දූෂණ ගණනාවක් සම්බන්ධව පැමිණිලි කරනු ලැබිණ.

The Leader Desk9 months ago
ප්ලේටෝ තහනම්!! | Chinthana Dharmadasa
Opinion

ප්ලේටෝ තහනම්!! | Chinthana Dharmadasa

ලිංගිකත්ව අධ්‍යාපනය දුර දිග ගිහින් බටහිර ඉවුරේ දර්සනයත් තහනම් කරලා.

The Leader Desk9 months ago
මාලිමාව හරිනි සම්බන්ධයෙන් මුහුනදෙන්නෙ කුහකත්වයේ අර්බුදයකට | Chinthana Dharmadasa
Opinion

මාලිමාව හරිනි සම්බන්ධයෙන් මුහුනදෙන්නෙ කුහකත්වයේ අර්බුදයකට | Chinthana Dharmadasa

මං ඇතුලු ලිබරල් අදහස් දරන පිරිස් පොහොට්ටුව වගේ සමලිංගික විරෝධී අදහස් දරන අය සමග එකට හිටගන්නේ හෝ

The Leader Desk9 months ago