Opinion
Showing page 40 of 187 (2,797 articles)

ලෝකය ආපසු කරකවන ට්‍රම්ප්...| Mahesh Hapugoda
ට්‍රම්ප් එක්ක දැන් ඇවිල්ල තියෙන්නේ ලෝක ගෝලයේ එක නිරුවත් අවස්ථාවක්.

අනුර කතරගම දේවාලෙ රත්තරන් ටිකට අරින්නද යන්නෙ: ඉතිහාස කතාවක්! | © උවිඳු කුරුකුලසූරිය
මේ ගොඩක් ආණ්ඩු විරෝධී අය ලොකූ විවේචනයක් කරනව ආණ්ඩුව කතරගම දේවාලෙ රත්තරන්වලට අරින්න යනව කියල.

දාර්ශනික ආණ්ඩුවක් හමුවේ මගේ කුදු බව පසක් කර ගැනීම | Karu Paranawithana
මාලිමා ආණ්ඩුව දාර්ශනික ආණ්ඩුවකි. මම එය නොදැන සිටියා පමණක් නොව නොදන්නා බවද නොදැන සිටියෙමි.

වෙනිසියුලාවට සිදු වූයේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්
වෙනිසියුලාවට අද අත්වී තිබෙන ඉරණමට ප්‍රධාන ම හේතුව වූයේ නිසි කාලයේ දී කළ යුතුව තිබූ ආර්තික ප්‍රතිසංස්කරණ නොකිරීම හේතුවෙන් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ට්‍රම්ප්ට එරෙහි අරගලය ආරම්භ විය යුත්තේ මදුරෝට එරෙහි අරගලයේම දිගුවක් ලෙසිනි | පිලිප් ශාන්ත
ලෝකයේ බලවත් රටක් විසින් දුබල රටක් ආක්‍රමණය කළ හැටියෙ ලෝකානුකම්පාව යොමු වෙන්නෙ දුබල රටට පක්ෂව.

නිහඬ වනු ! | පිලිප් ශාන්ත
ඇමෙරිකාව ආයෙත් ජඩ වැඩක් කරල.

උන්මත්තක ට්‍රම්ප් ගේ වෙනිසියුලානු ආක්‍රමණය සහ වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය | Saroj Pathirana
පුලිට්සර් සෙන්ටර් එකට අනුබද්ධ Ocean Reporting Network සංවිධානයෙ අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගෙ සාගර සමුළුවට සහභාගි වෙන්න ගිය අවුරුද්දෙ ප්‍රංශයෙ නීස් නගරයට ගිය වෙලාවෙ වෙනිසියුලාවෙ මාධ්‍යවේදිනියො දෙන්නෙක් මට හමුවුණා.

මදුරෝ පණිවුඩය | Mahesh Hapugoda
ඉතාම රහසිගත ලෙස ගොඩබැස්සවිය හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත ලොක්හීඩ් RQ 170 වර්ගයේ රහස් ඩ්‍රෝන යානා භාවිත කරමින් ඊයේ ට්‍රම්ප් පාලනය විසින් වෙනිසියුලාවේ 'වාම නැඹුරුවක්' සහිත ජනාධිපතිවරයෙක් වූ නිකොලස් මදුරෝ පැහැරගනු ලබනවා (මේ වචනය කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ).

අද ප්‍රජාතන්ත්‍රවාදීන් සිටිය යුත්තේ කොහේ ද? වොෂිංටනයේ ද? හේග් නගරයේ ද? | කුසල් පෙරේරා
ඊයේ 2026 ජනවාරි 03 වන සෙනසුරාදා අපගේ වේලාවෙන් දහවල් වන විට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීම ඇතිව, වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදූරො සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් වෙනසියුලාවේ අගනුවර වන කැරකාස්හි දැඩි ආරක්ෂිත ජනාධිපති මන්දිරයේ සිටියදී ඇමෙරිකානු හමුදා විසින් පැහැර ගෙන ගොස් ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ පමණින් නිකොලාස් මදුරෝ වීරයෙක් නොවේ - ස්ලැවොයි ජිජැක්
සමහරුන්ට අනුව මදුරෝ කියන්නෙ වෙනිසියුලාවෙ මාරම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්.

ඊ බඩි දේශපාලනය... | Mahesh Hapugoda
දැන් ඔය හතවසරේ දරුවන්ට දුන්න මොඩුයුලයේ තියෙන ඊ බඩි ගැන මට හිතෙන්නේ මෙහෙම.

ජනාධිපති අනුර රටට වගකිව යුතු හරිනිගෙ අධ්‍යාපනය උලා කෑම | කුසල් පෙරේරා
අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමති ලෙස කර ගසා ගෙන ගිය මෙම 2026 ජනවාරි ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගත් පාසල් ඩිජිටල්කරණය සමග වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ දැවැන්තම ව්‍යාපෘතිය වේ.

හරිනිට සහකම්පනීය විය යුතුද? නැද්ද? | අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවේ මේ යුගයෙ දේශපාලනය කියන්නෙ ජීවිතය සම්බන්ධ විශාල අවදානමක්.

මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ල හරිනි සමගම ඉවත් කළ යුතුයි
මේ අවුරුද්ද ආරම්භ කරන්නට සිදුව ඇත්තේ සැමට සුභ පතා නොවේ.

2026 අලුත් කැලැන්ඩරය දිග හරින අතර, මගේ සිතට ආව සිතිවිල්ල | කුසල් පෙරේරා
හැම අලුත් අවුරුද්දකම, හැම ජනවාරි පළමු වන දාම, ලබන්නාවූ අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන,


