The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 42 of 187 (2,797 articles)

'විධායක ජනාධිපති ධූරය' අහෝසි කරන්නට මේ දේශපාලන ආධුනිකයන් සූදානම් නැත | කුසල් පෙරේරා
Opinion

'විධායක ජනාධිපති ධූරය' අහෝසි කරන්නට මේ දේශපාලන ආධුනිකයන් සූදානම් නැත | කුසල් පෙරේරා

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේදීම, අවශ්‍ය කටයුතු සිදු කරනවා.

The Leader Desk10 months ago
පිංතූරෙ ඉන්න පුංචි ළමයාගේ ඇස් දිහා බලලා මේ පෝස්ට් එක කියවන්න
Opinion

පිංතූරෙ ඉන්න පුංචි ළමයාගේ ඇස් දිහා බලලා මේ පෝස්ට් එක කියවන්න

ලංකාවෙත් ජෙන්සී පරපුරක වරුණාව පසුගිය දවස්වල අහන්නට ලැබුණා. ජෙන්සී කට්ටිය හරි සැරයි, එන්න එපා අපිත් එක්ක නටන්න වගේ කතා තමයි කියවුණේ. ඒ ජෙන්සී කතා උස්සපු ඇතැමුන් මේ ලියන අපටත් වඩා නාකි.

The Leader Desk10 months ago
මාලිමා මන්ත්‍රී පද්මකුමාර, ගංජා, සහ සාධාරණ යුක්තිය | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

මාලිමා මන්ත්‍රී පද්මකුමාර, ගංජා, සහ සාධාරණ යුක්තිය | අජිත් පැරකුම් ජයසිංහ

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට සම්බන්ධ පුද්ගලයකුගේ ඉඩමක තිබී ගංජා හමුවීම පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය දිනවල කතාබහට ලක්විය. ඒ සම්බන්ධයෙන් ගොතන ලද කතා කෙරෙහි අපි මෙම ලිපියෙහි අවධානයට ලක්කරන්නේ නැත.

The Leader Desk10 months ago
අපි අනුරට ඉවත්වෙන්ඩ කියන්නෑ..! තව මාසෙකින් රනිල් එනවා..!! | ශිරාල් ලක්තිලක (විඩියෝ)
Opinion

අපි අනුරට ඉවත්වෙන්ඩ කියන්නෑ..! තව මාසෙකින් රනිල් එනවා..!! | ශිරාල් ලක්තිලක (විඩියෝ)

අපි කිසිවකු අනුරට ඉවත්වෙන්නැයි නොපවසන බව බව පවසන නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.

The Leader Desk10 months ago
නොමේරූ බව නිසා ඇතිවෙන ආවේගය පිටකිරීමක් | Chinthana Dharmadasa
Opinion

නොමේරූ බව නිසා ඇතිවෙන ආවේගය පිටකිරීමක් | Chinthana Dharmadasa

ඉස්කෝලෙක සිදුවීමක් වෙනවා. ඒක අනවශ්‍ය විදිහට සමාජ මාධ්‍ය වලට ඇවිත් තියෙනවා. මේ හින්ද මේ සිදුවීම අසාධාරණ විදිහට අර්ථගැන්වීම් වලට ලක්වෙනවා. කට්ටියක් කියනවා මේක ජෙන් z පරම්පරාවෙ නිර්භීත බව කියල.

The Leader Desk10 months ago
රැඩිකල් දේශපාලන අදහස් වෙනුවට ජවුසන් නැටීම | Samabima Party
Opinion

රැඩිකල් දේශපාලන අදහස් වෙනුවට ජවුසන් නැටීම | Samabima Party

නිශ්චිත වැඩපිළිවෙළක් සහිත දේශපාලන පක්ෂයක් බලයට පත් වූ විට ඔවුන් ප්‍රථමයෙන්ම සිදු කරන්නේ සිය "වැඩපිළිවෙල" ක්‍රියාවට නැංවීමට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමයි.

The Leader Desk10 months ago
සිරිමාවෝ, ජෙන්සී සහ මොබ් ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

සිරිමාවෝ, ජෙන්සී සහ මොබ් ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු | අජිත් පැරකුම් ජයසිංහ

කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහලේ 2023 වසරේ ක්‍රිඩා නායිකාව ලෙස කටයුතු කල චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් තමාට සිදු වු අසාදාරනයක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වේ.

The Leader Desk10 months ago
ඇත්තට ම අපි, අපේ ඇත්ත ප්‍රශ්නය දන්නවා ද...? - Ideas front වීඩියෝවක්
Opinion

ඇත්තට ම අපි, අපේ ඇත්ත ප්‍රශ්නය දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

අපේ ඇත්ත ප්‍රශ්නය කුමක් ද යන්න: ගොවියන්, කම්කරුවන්, ඇතුළු සමස්ත ජනතාව වටහා ගත යුතු අතර ම එම ප්‍රශ්නයට

The Leader Desk10 months ago
අනුර ගේ විගණකාධිපති සහ රනිල් ගේ නීතිපති - විධායක ජනපති ක්‍රමය දැන් හොඳයි ද? | Saroj Pathirana
Opinion

අනුර ගේ විගණකාධිපති සහ රනිල් ගේ නීතිපති - විධායක ජනපති ක්‍රමය දැන් හොඳයි ද? | Saroj Pathirana

මගේ මෑත කාලීන සටහන් කියවපු ගොඩක් දෙනා හිතන්නේ මම රනිල් විරෝධියෙක් කියල. ඒ වගේම මාලිමාවට කඩේ යනවා කියලත් සමහරු මට චෝදනා කරනවා.

The Leader Desk10 months ago
රට යළි ගොඩ නැගීමේ දේශපාලනය | සුමිත් චාමින්ද
Opinion

රට යළි ගොඩ නැගීමේ දේශපාලනය | සුමිත් චාමින්ද

සුළි කුණාටුව හමුවේ ආණ්ඩුවට අවාසි සහගතව කැළඹුණු ජන මතයේ වායු ගෝලය මේ වනවිට පැහැදිලිවම යළිත් සාමාන්‍ය අතට හැරී ඇත.

The Leader Desk10 months ago
ආර්ථිකය ඝාතනය කරන්නේ දේශපාලනඥයින් පමණක් ද...?- Ideas front වීඩියෝවක්
Opinion

ආර්ථිකය ඝාතනය කරන්නේ දේශපාලනඥයින් පමණක් ද...?- Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතනය සඳහා දේශපාලනඥයින් මෙන් ම රාජ්‍ය නිලධාරි තන්ත්‍රය ද වග කිව යුතු යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

The Leader Desk10 months ago
නාමල්ගේ මාලිමා දමනය! | Mahesh Hapugoda
Opinion

නාමල්ගේ මාලිමා දමනය! | Mahesh Hapugoda

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති උරුමයක්. ග්‍රවුන්ඩ් එකේ වැඩකිරීම වමට පමණක් සීමාවූ දෙයක්

The Leader Desk10 months ago
රංවලගේ රිය අනතුර ; රාජ්‍යය සහ සමාජ මාධ්‍ය | Samabima Party
Opinion

රංවලගේ රිය අනතුර ; රාජ්‍යය සහ සමාජ මාධ්‍ය | Samabima Party

ලාංකීය නූතන රාජ්‍යය බිහිකිරීමේ පීතෘවරයා වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වන විට ඒ තුළම ලාංකිකයා තුළ ආත්මීය ඛන්ඩනයක් සලකුණු වෙන්නේ නැත.

The Leader Desk10 months ago
කාලගුණ අවධානම වැඩිවීමක් මිස අඩුවක් වෙන්නේ නැහැ - ඉන්දික පෙරේරා
Opinion

කාලගුණ අවධානම වැඩිවීමක් මිස අඩුවක් වෙන්නේ නැහැ - ඉන්දික පෙරේරා

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා "ජාතික ඒකාබද්ධ දේශගුණික අවදානම් ඩෑෂ්බෝඩ්" (Dashboard) පද්ධතියක අවශ්‍යතාවය නීතිඥ ඉන්දික පෙරේරා පෙන්වා දෙයි.

The Leader Desk10 months ago
ඇතුවත් බැරි නැතුවත් බැරි පෞද්ගලික ව්‍යාපාර - Ideas front වීඩියෝවක්
Opinion

ඇතුවත් බැරි නැතුවත් බැරි පෞද්ගලික ව්‍යාපාර - Ideas front වීඩියෝවක්

පෞද්ගලික අංශය වෙත ව්‍යාපාරික අවස්ථා ලබා දීම නරකක් නොවූව ද ඇතැම් ව්‍යාපාරිකයන් අදාළ භාණ්ඩවල වෙළෙඳපොල ඒ්කාධිකාරියක් පවත්වාගෙන යෑම සමබර කිරීමේ වගකීම රාජ්‍ය සතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk10 months ago