The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 43 of 187 (2,797 articles)

කෙහෙළිය කරපු දේම නලින්දත් කරලා ! Pubudu Jayagoda
Opinion

කෙහෙළිය කරපු දේම නලින්දත් කරලා ! Pubudu Jayagoda

Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම නිෂ්පාදනය කළ තවත් ඖෂධ වර්ග ගණනාවක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී භාවිතයෙන් ඉවත් කරලා.

The Leader Desk10 months ago
ආණ්ඩුව පත් වී වසරයි; System Change වුණා ද...? Ideas front වීඩියෝවක්
Opinion

ආණ්ඩුව පත් වී වසරයි; System Change වුණා ද...? Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුව බලයට පත් වී වසරක් ගෙවී ගිය ද පෙර පැවති ක්‍රමයේ වෙනසක් සිදු වී නොමැති බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk10 months ago
නලින්ද සහ කළිඳු: ආණ්ඩුවේ අලුත් සන්නිවේදන ප්‍රවේශය
Opinion

නලින්ද සහ කළිඳු: ආණ්ඩුවේ අලුත් සන්නිවේදන ප්‍රවේශය

විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ ජවිපෙ ප්‍රමුඛ ජාජබ නායකයන් බොහොම දක්ෂ සන්නිවේදකයන් වෙලා හිටියත්, ආණ්ඩුවට ආවත් එක්කම ඒ සන්නිවේදන හැකියාව අතුරුදහන් වුණ බව ඒ දවස්වලම බොහෝ දෙනා පුද්ගලිකවත්, ප්‍රසිද්ධියේත් පෙන්නල දීපු දෙයක්.

The Leader Desk10 months ago
ලංකාවෝ හට ජීවත් වීමට පරමාර්ථයක් තවත් ඉතිරිව නොමැත | එරන්ද ගිනිගේ
Opinion

ලංකාවෝ හට ජීවත් වීමට පරමාර්ථයක් තවත් ඉතිරිව නොමැත | එරන්ද ගිනිගේ

ලංකාවෝ හට මිය යන්නට ඉඩ දිය යුතු ය. අප මේ කරන්නේ බොරු වැඩකි.

The Leader Desk10 months ago
පාලකයා කවුරු වුව ද ගැහැනිය බලවත් වන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්
Opinion

පාලකයා කවුරු වුව ද ගැහැනිය බලවත් වන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

දේශපාලනය නමැති පිරිමියා අසීරුවෙන් බලය ලබාගත් පසු ධනය නමැති කාන්තාව පැමිණ පිරිමියා වසඟයට ගන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

The Leader Desk10 months ago
එයා හොඳ ළමයෙක්!! | Mahesh Hapugoda
Opinion

එයා හොඳ ළමයෙක්!! | Mahesh Hapugoda

අඩියක් ගහන්නේ නැති, සිගරට් එකක් බොන්නේ නැති, යාළුවෙක් නැති, එහෙ මෙහෙ යන්නේ එන්නේ නැති උං කොච්චර භයානක

The Leader Desk10 months ago
රංවලගේ හදිසි අනතුරු සිදුවීමෙන් කියවෙන්නේ ආණ්ඩුව පත්ව ඇති දෙබිඩි චංචල ස්වාභාවයයි | Vidarshana Kannangara
Opinion

රංවලගේ හදිසි අනතුරු සිදුවීමෙන් කියවෙන්නේ ආණ්ඩුව පත්ව ඇති දෙබිඩි චංචල ස්වාභාවයයි | Vidarshana Kannangara

මේ වනවිට අශෝක රංවල සමාජ මාධ්‍ය ගංවතුරේ කුණු මාළු කෑල්ලක් බවට පත් වී තිබෙයි.

The Leader Desk10 months ago
රංවල අපි මුල ඉඳන් පටන්ගමු!! | Mahesh Hapugoda
Opinion

රංවල අපි මුල ඉඳන් පටන්ගමු!! | Mahesh Hapugoda

මට තේරෙන්නේ නැහැ මේ රංවල ප්‍රශ්නේ නවතින්නේ කවද්ද කියල. ආචාර්ය උපාධි ප්‍රශ්නේ වගේම මේ රිය අනතුරේ ප්‍රශ්නෙත් දැන් දවස්ගානක් අල්ලාගෙන යනවා. ඉවරයක් නැහැ.

The Leader Desk10 months ago
විපක්ෂයේ මමත්වය (ego) හකුළා ගන්නේ කවදා ද...? - Ideas front වීඩියෝවක්
Opinion

විපක්ෂයේ මමත්වය (ego) හකුළා ගන්නේ කවදා ද...? - Ideas front වීඩියෝවක්

ප්‍රධාන විපක්ෂය ඇතුළු සියලු විපක්ෂ කණ්ඩායම් හෝ පුද්ගලයන් සතුව කිසිදු ආර්ථික වැඩ පිළිවෙළක් නොමැති බවත්, ඔවුන් සතුව පවතින්නේ විශාල ego එකක් (මමත්වයක්) පමණක් බවත් දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

The Leader Desk10 months ago
දැන් ලංකාව ආපදා සහිත රටක් - මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ
Opinion

දැන් ලංකාව ආපදා සහිත රටක් - මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ

දීර්ඝ කාලයක සිට ලංකාව ආපදා රහිත හෝ ආපදා අවම රටක් ලෙස විශ්වාස කළ ද සුනාමි අවස්ථාවේ සිට සිදු වූ විවිධ ආපදා හේතුවෙන් ලංකාව ද මේ වන විට ආපදා සහිත රටක් ලෙස සැලකිය යුතු යැයි සජබ හාලිඇල සංවිධායක, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පැවසී ය.

The Leader Desk10 months ago
සුළි කුණාටුවෙන් පසු රුපියල කඩා වැටෙයි ද...? - Advocata Plus විඩියෝවක්
Opinion

සුළි කුණාටුවෙන් පසු රුපියල කඩා වැටෙයි ද...? - Advocata Plus විඩියෝවක්

සුළි කුණාටුවෙන් පසු රුපියල කඩා වැටී ඩොලරයේ මිල ඉහළ යෑමට ඉඩ ඇතැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.

The Leader Desk10 months ago
රංවල තෙවතාවක් ම නිග්‍රහයට ලක් වූයේ ඇයි...? - Ideas front වීඩියෝවක්
Opinion

රංවල තෙවතාවක් ම නිග්‍රහයට ලක් වූයේ ඇයි...? - Ideas front වීඩියෝවක්

අවිඥානයේ වුවමනාව නිග්‍රහයට පත්වීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk10 months ago
'දිට්වා' හානි තක්සේරු නොකරම ප්‍රතිසංස්කරණවලට මුදල් ප්‍රමාණවත් යැයි කියන්නේ කෙසේද? Ideas front වීඩියෝවක්
Opinion

'දිට්වා' හානි තක්සේරු නොකරම ප්‍රතිසංස්කරණවලට මුදල් ප්‍රමාණවත් යැයි කියන්නේ කෙසේද? Ideas front වීඩියෝවක්

දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් රටට සිදුවූ හානිය නිසි ආකාරයෙන් ගණනය කර නොමැති තත්ත්වයක් තුළ, රාජ්‍යයට ලැබී ඇති ආධාර මුදල් සහ රාජ්‍ය සතුව පවතින මුදල් රට යළි ගොඩනැගීම සඳහා ප්‍රමාණවත් බව නිගමනය කරන්නේ කෙසේදැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක රජයෙන් ප්‍රශ්න කරයි.

The Leader Desk10 months ago
පැමිණීමට නියමිත ආර්ථික සුළි කුණාටුවකට අප සූදානම් ද ? | රොහාන් සමරජීව
Opinion

පැමිණීමට නියමිත ආර්ථික සුළි කුණාටුවකට අප සූදානම් ද ? | රොහාන් සමරජීව

මනුෂ්‍යයකු මිය යෑම ඛේදවාචකයක් බව කණගාටුවට කරුණක් වුව ද කිසියම් මනුෂ්‍යයකු මිය නොගිය ද එම පුද්ගලයා සතු සියලු දේපළ සහ ආදායම් මාර්ග අහිමි වීම මිය යෑමට වඩා ඛේදවාචකයක් යැයි මහාචාර්ය රොහාන් සමරජීව පැවසී ය.

The Leader Desk10 months ago
විශ්වවිද්‍යාල පනත සංශෝධනය පිළිබඳව FUTA නිහඬ ඇයි...? Ideas front වීඩියෝවක්
Opinion

විශ්වවිද්‍යාල පනත සංශෝධනය පිළිබඳව FUTA නිහඬ ඇයි...? Ideas front වීඩියෝවක්

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරිමේ යෝජනාවක් පැමිණ ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට ප්‍රමාද වූයේ ඇයි ද යන්න ගැටලු සහගත යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

The Leader Desk10 months ago