Opinion
Showing page 36 of 187 (2,797 articles)

ලෝකයේ 'දියුණු' ධනවත් රටවල් ගැන කතාව ලොකු බොරුවක් | කුසල් පෙරේරා
මේ ලෝකයේ පොහොසත් බලසම්පන්න, “දියුණු” රාජ්‍යයන් ගණනාවක් ඇතැයි අපට කියා දී ඇත. අපි එය විශ්වාස කරන්නෙමු.

එක්ස්ප්‍රස් පර්ල් ගැන විමර්ශනය කෝ? - රංග දිසානායකට විවෘත ලිපියක්
ඔබ දන්නවා පසුගිය ජුලි 24 වෙනිදා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට එරෙහිව ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.

ඉතිහාසයේ පළමු වරට නීතිපති දෙපාර්තමේන්තුවේ ‘බුද්ධි කලම්බන’ සැසියක් | Sanath Balasooriya
නීතිපතිට එල්ල වූ විවේචනයේ තවත් වැදගත් අතුරු පලයක්

මෙවර නිදහස... | Mahesh Hapugoda
මෙවර නිදහස් සැමරුම ගැන කියද්දී මේකත් කියන්න ඕනි.

අර්චුනාට ආදරෙන් | Chinthana Dharmadasa
අර්චුනා කියන්නෙ අරාජිකවාදියෙක්.


නිදහස - ඊයේ අද සහ හෙට | Kusal Perera
හෙට පෙබරවාරි 04 වන දින ජවිපෙ/මාලිමා ආණ්ඩුව 78 වන ජාතික නිදහස් දිනය සැමරීමට නියමිත ය. ඒ වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා කුමක් කියනු ඇතිදැයි අනුමාන කිරීමට මහන්සි නොගනිමි.

සමන් ඒකනායක කියන්නෙ ජනප්‍රිය චරිතයක් නෙමෙයි.. ඒත්... | Ranga Kalansooriya
ඔහු මේ සිද්ධියේදී වැරදිකරුවෙක් ද නිවැරදිකරුවෙක් ද කියන එක චෝදනා ගොනුකලායින් පස්සේ අධිකරණය තීරණය කරාවි.

දිලිප පීරිස්ගේ රස්සාව නීතිපතිට ඉහළ එකක්ද ? | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
මේ දිනවල වැඩි දෙනාගේ කතාබහට ලක්වන්නේ රනිල් වික්‍රමසිංහට අධි චෝදනා ගොනු කිරීමට දරන උත්සාහය වුවද වඩාත් ඉස්මතු වන්නේ රනිල්ගේ නීති කෘත්‍යය ආණ්ඩුව වෙනුවෙන් මැදිහත්කරු වන රජයේ නීතිඥ දිලීප පීරිස් ගේ හැසිරීමය.

සමන් ඒකනායක සිදුවීමට පසු වදනක් | සුනිල් කන්නන්ගර
ඉකුත් සමයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ධුරයෙන් ඉවත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමේ අවස්ථාව ලැබුණේ ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයකු වූ රනිල් වික්‍රමසිංහට ය.

'දිනන දකුණ' අපේ මැදිහත්වීම ; වමද-දකුණද ? | Samabima Party
පසුගියදා පවත්වනු ලැබූ "දිනන දකුණ" සංවාදශීලී සම්මන්ත්‍රණය සදහා දයාසිරි ජයසේකර, චම්පික රණවක හා අජිත් පී.පෙරේරාට

'ජෙන්-සී' (Gen Z) පට්ට මෝල් පරම්පරාවක් | කුසල් පෙරේරා
“ජෙන්-සී” යැයි දැන් කතා කරන්නේ නූතනයේ බිහිව ඇති අති විශිෂ්ඨ තරුණ පරම්පරාවක් ලෙසිනි.

සම්මුති - විසම්මුති : ආණ්ඩුව, හෘද සාක්ෂිය සහ උගත යුතු පාඩම් | සුනන්ද දේශප්‍රිය
පසුගිය 20 දා ඊශ්‍රාලය, ජෙරුසලමේ පිහිටි මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA) සුන්නත් දූලි කර දැම්මේ, දැවැන්ත යන්ත්‍රෝපකරණ යොදා ගනිමිනි.

GMOA වැඩ වර්ජනය සාධාරණයි ? - Ideas front වීඩියෝවක්
සෞඛ්‍ය අමාත්‍යාංශය යනු ඉතා කල්පනාකාරිව මෙහෙය විය යුතු අමාත්‍යංශයක් බවත්, එහි දී පළමුවෙන් ම කළ යුත්තේ ප්‍රමුඛතා ලයිස්තුවක් සකසා ගැනීම බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

රනිල්ට ගහනකොට චංචලාට රිදෙනවද? | අජිත් පැරකුම් ජයසිංහ
රනිල්ගෙ නඩුවෙ නීතිමය විවාදය මට තේරෙන විදියට නම් තියෙන්නෙ ජනාධිපතිවරයකුගේ රාජකාරි හා පෞද්ගලික ගමන් බිමන් මොනවාද කියන කාරණයේ.


