Opinion
Showing page 35 of 187 (2,797 articles)

'සමන් ඒකනායක හොඳ මහත්මයෙක්!' ; ඒත් මෙන්න මේ උපදෙස් ටිකත් පිළිපැද්දා නම්... | Sanath Balasooriya
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ වනවිට ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. ඒ රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුකරයේ දෙවැනි සැකකරුවා වශයෙනි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්ය භාරය සහ මුදල් විශුද්ධිකරණය
අල්ලස් කොමිසමට බලය ඇත්තේ අල්ලස් හෝ දූෂණ පිළිබඳව විමර්ෂණය කිරීමට පමණක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල පවසයි.

අපේ ආර්ථික ඔස්තාර්ලා මේ 'ආර්ථික ප්‍රවේශය' ගැන දන්නෙ මොනවද? | කුසල් පෙරේරා
මේ ක්‍රියාකාරීන්ගේ හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ ගෝලීය ජාලය ගැන මීට පෙර අසා තිබේද?

ශ්‍රී ලාංකේය භික්ෂුත්වය සහ භික්ෂුව දෙකකි | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ශ්‍රී ලාංකේය භික්ෂුවට එරෙහිව රාජ්‍ය නීතිය ක්‍රියාත්මකවූ අවස්ථා බොහෝය.

මාදැල් ප්‍රශ්නය | අජිත් පැරකුම් ජයසිංහ
මාදැල් පිළිබඳ විශේෂඥ අදහස් අනුව, දැනට අවුරුදු ගණනාවක් තිස්සේ වින්ච් මගින් දැල් ඇදීම කර තිබෙන නිසා

එක්ව යමු කියා තනියෙන් යෑම - 'අනිද්දා' කතුවැකිය
මේ අවුරුද්දේ නිදහස් උත්සවයේ දී ද ජනාධිපතිවරයා, රට ගොඩනැගීමට එක්ව යමු යැයි පුනරුච්චාරණය කළේ ය.

දයාසිරි අදින කේස් එක නියෙමට යනව... | Uvindu Kurukulasuriya
දයාට ලක්ෂ දහයක ඉස්පිරිතාල බිලක් සිරිසේන ජනාධිපති ගෙව්ව කියල නලින්ද පාර්ලිමේන්තුවෙදි කිව්වනෙ. ඉතිං දයා ඉල්ලුව ජනාධිපති අරමුදලෙන් 2005 සිට 2010 දක්වා දේශපාලනඥයින්ට ගෙවල තියෙන මුදල් විස්තර.

රනිල් සහ වුල්වහැම්ප්ටන්... | Mahesh Hapugoda
රනිල් ලන්ඩන් ගිය කතාව දැන් තියෙන්නේ අධිකරණ කලාපයක් ඇතුලේ. ඒ නිසා ඒ ගැන අදහස් පළකිරීම ගැන මම සැලකිලිමත්.

විවෘත වෙළඳපල ආර්ථිකයේ දූෂණ නතර කරන්න ජවිපෙ/මාලිමා ආණ්ඩුවට බැහැ
ඇයි විවෘත වෙළඳපල ආර්ථිකය ගැන කතා කරන්නේ?

ඩමි අයිඩී... | Mahesh Hapugoda
ATM එකට හැර ලංකාවේ බැංකු මොකට ගියත් බැංකුවේ එකා මුලින්ම අහන්නේ මහත්තය (හරි මොකා හරි කියල) 'අයිඩෙන්ටි කාඩ්' එක දෙන්න කියල (අයිඩෙන්ටිටි කතාවක් නම් කියන්නේ නෑ). මොකද උන් උන්ගේ පැත්තෙන් අපේ එකවුන්ට් එකට ලොග් වෙන්නේ අයිඩී නම්බර් එක එක්ක.

ඉන්දු-ලංකා hyphenated ලෝකයක ලංකාව | අජිත් පැරකුම් ජයසිංහ
මා දන්නා පරිදි, ටිල්වින් සිල්වා යනු ජවිපෙ නායකත්වයේ සිටින දැඩි ගතානුගතිකවාදී, Hands-on rather than theoretical පුද්ගලයෙකි. එය පරිවර්තනය කරන්නේ නැත. ඔබ අධ්‍යයනය කර තේරුම වටහා ගන්න.

අනුරවාදයේ ශබ්දමය චමත්කාරය හා ප්‍රායෝගිකත්වයේ හිදැස මෙවරත් එලෙසටම! | Shiral Lakthilaka
කතාව දෝලාවෙන් හැබැයි ගමන පයින්!

දැන් මේ වෙඩි සද්දේ ඇති...නිදහසේ අද අර්ථය...| Mahesh Hapugoda
නිදහස් උත්සවේ අර්ථය මණිනවා නම් මණින්න ඕනි අනුරගේ කමිසේ පොඩිවෙලා තිබ්බද හරිණි සාරිය ඇඳලා තිබ්බ හැටි හරි නැද්ද වගේ දේවල් වලින් නෙවෙයි. ඇත්තටම මෙවර සහ අන් හැම කාලෙකමත් නිදහස් උත්සවේ මණින්න ඕනි ඒකට දුන්න අර්ථය එක්ක.

මාලිමාවෙ කේන්ද්‍රීය මතවාදය අනුව නිදහස් දිනය සැමරීම අවුල් | Chinthana Dharmadasa
නිදහස් දිනය කියන්නෙ කොහොමත් මට එහෙම නරඹන්න හිතෙන සැමරුමක් නෙමෙයි.

බලශක්ති ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි !
*ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වූ බලශක්ති ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි.*නැතිනම් වහා ඉවත් කළ යුතුයි*ජනතා අලාභය අයකර ගත යුතුයි


