Opinion
Showing page 34 of 187 (2,797 articles)

නව වමක අරුණළු..! | Ranjana Senanayake
මේ දිනවල බොහෝ වාමාංශික ක්‍රියාකාරීන්ද විවිධ වාම පාර්ශ්වයන් නියෝජනය කරන වාම ක්‍රියාධරයින්ද වාම සංවිධාන වලට පිටතින් සිටින වාමාංශික මත දරන අයද “නව වමක්” (New Left) සහ එහි අවශ්‍යතාවයක් පිළීබඳව විවිධ අදහස් යෝජනා සමාජ මාධ්‍යයන් ඔස්සේ හුවමාරු කරගනු පෙනේ.

'ශිෂ්ඨ' සමාජයක් හැදීමට ගුරු වෘත්තියට පෙර කතා කළ යුත්තක් නැද්ද? | කුසල් පෙරේරා
“අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රමුඛතාව වෙන්නේ සියලු ළමුන්ට සමාන, ප්‍රමිතිගත පහසුකම් ලබාදීම” යැයි අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඉකුත් 12 වන දින ඇය සහභාගිවූ හම්බන්තොට පාසල් සංචාරයේදී පැවසූ බව, ඇයගේ මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබිණ.

අපරාධ සහ මාධ්‍ය අතර සම්බන්ධය | Samabima Party
ලංකාව තුළ අධිකරණ පද්ධතිය විසින් අපරාධ නඩු මේ වන විට විසඳමින් පවතී.

අමරකීර්ති නඩුවේ තීන්දුවට අදාලව ජවිපෙට ස්ථාවරයක් ගත නොහැක්කේ ඇයි? | Shiral Lakthilaka
අමර්කීර්ති නඩුවේ තින්දුව සමාජය ඉදිරියේ බරපතල දාර්ශනික ගැටළුවක් මතු කොට තිබේ.

නිවටකමේ උපරිමය කරා.. | පිලිප් ශාන්ත
රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් විළිලැජ්ජාව පැත්තකින් තියා ප්‍රභූ රාජ්‍යයට දොහොත් මුදුන් දී වන්දනා කරමින් සිටී.

නූතන රාජ්‍ය මුදල් නොදැනුම සහ අවභාවිතය රටවල ආර්ථික පසුබෑම සහ දිළිදුකමේ උල්පත ද? | P Samarasiri
ලිපියේ පසුබිම සහ අරමුණ

ආයෙත්? | Mahesh Hapugoda
ගෝල්ෆේස් අරගලය අපිට තාමත් අවිඥාණික බලපෑමක් කරනවා.

සනත් බාලසූරිය දිලිප පිරිස්ට කියා දිය යුතු දේ | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
මාධ්‍යවේදි සනත් බාලසූරිය, කේ.එච්.ජේ. විජෙදාස ආදි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් උපුටා දක්වමින් ''සමන් මෙන්න මේ උපදෙස් පිලි පැද්දා නම්.........''. යනුවෙන් පළ කළ ලිපිය රජයේ දිලීප පීරිස් කළ උසාවියේ ප්‍රකාශ පොතක් හැටියට පළ කරයි නම් එහි ප්‍රස්ථාවනාවට ඉතා උචිත විය හැකිය.

අතුකෝරාළ නඩුව : 'ජනාධිපති සමාව දිය යුතුය කියන උද්ඝෝෂනයට මම විරුද්ධයි' | Uvindu Kurukulasuriya
අතුකෝරාළ නඩුවේ මරණ දණ්ඩනය නියම වූ අයට ජනාධිපති සමාව දිය යුතුය කියන උද්ඝෝෂනයට මම විරුද්ධය.


අනාගතයේදී සිංහල බෞද්ධ යනුවෙන් ඡන්ද වර්ගයක් තිබේද? | Samabima Party
(Warning ! යහපත් අනාගතයක් පතන මධ්‍යම පංතියට සහ ඉහළ මැද පන්තියට අනතුරු ඇඟවීමක්)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුල් කළ ආණ්ඩුව 'පාසල් ප්‍රවාහන සේවා' නීතිගත කිරීම | කුසල් පෙරේරා
වත්මන් ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ප්‍රවාහන ඇමති දන්ත වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට අනුව, මේ ආණ්ඩුව ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි ලොකු දතක් ගැලවීමට සූදානම් වන්නේය.

ඔබ මොබ්වලින් ඈත් වී සිටිය යුත්තේ ඇයි? | Ajith Parakum
තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි.

X-Press Pearl: පංච-පුද්ගල අධිකරණයක තීන්දුවක් වෙනස් කරන්න ත්‍රිපුද්ගල අධිකරණයකට පුලුවන්ද? | Saroj Pathirana
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයත් එක්ක බැඳුන ආන්දෝලනය තවමත් හරියට පැටලුන නූල් බෝලයක් වගෙයි.

සමන් ඒකනායකගේ සිරබත් කෑම සාධාරනද? | Shiral Lakthilaka
* සමන් ඒකනායක දුෂ්ඨ චේතනාවකින් යුතුව පරිපාලනමය වරදක් සිදු කොට තිබේද?


