The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 33 of 187 (2,797 articles)

බ්‍රිතාන්‍යයේ දැවැන්ත රැකියා හිඟයක් - ශ්‍රී ලාංකිකයිනුත් රැකියා පෝලිමේ | Saroj Pathirana
Opinion

බ්‍රිතාන්‍යයේ දැවැන්ත රැකියා හිඟයක් - ශ්‍රී ලාංකිකයිනුත් රැකියා පෝලිමේ | Saroj Pathirana

එප්ස්ටීන් ලිපිගොනු, චාල්ස් රජතුමාගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගැනීම, සංක්‍රමණික විරෝධී ජාතිවාදයේ මතුවීම

The Leader Desk7 months ago
මුදුන් මුලට සහ ශක්තියට පහර දෙන්නෙ කව්ද? | Athulasiri Samarakoon
Opinion

මුදුන් මුලට සහ ශක්තියට පහර දෙන්නෙ කව්ද? | Athulasiri Samarakoon

විමල් වීරවංස පවසන ආකාරයට වත්මන් ආණ්ඩුව සංඝයා කෙරෙහි දක්වන ගෞරවය සංග සමුළුව විවේචනය කරන ආකාරය අනුව පැහැදිලි වෙයි.

The Leader Desk8 months ago
පෙරටුගාමීන් අරගල කළ යුත්තේ න්‍යායික තලයේ ය | පිලිප් ශාන්ත
Opinion

පෙරටුගාමීන් අරගල කළ යුත්තේ න්‍යායික තලයේ ය | පිලිප් ශාන්ත

පරාජිත බලවේගයන්ට නැවත බලයට ඒමට ඉඩ නොතබන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සහෝදරයා කළ ප්‍රකාශය එම පක්ෂයේ පහළම ස්ථරයේ සමහරු තේරුම් ගෙන ඇත්තේ හාස්‍ය දනවන අන්දමිනි.

The Leader Desk8 months ago
නැවත තවත් සටන් විරාමයකට යන්න වෙයිද? | Kusal Perera
Opinion

නැවත තවත් සටන් විරාමයකට යන්න වෙයිද? | Kusal Perera

විමුක්ති කොටි නැතිනම් එල්.ටී.ටී.ඊය සමග ශ්‍රී ලංකා ආණ්ඩුව අවසන් වරට සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ මීට අවුරුදු 24 ට පෙර නෝර්වේජියානු සහාය ඇතිව, 2002 පෙබරවාරි මස 22 වන දින ය.

The Leader Desk8 months ago
රෙද්දෙන් වහපු යකඩ යකා... | Mahesh Hapugoda
Opinion

රෙද්දෙන් වහපු යකඩ යකා... | Mahesh Hapugoda

යුරෝපීයන් ලංකාවට මුලින්ම දුම්රිය ගෙනාවට පස්සේ ඒක බලන්න පාර දෙපැත්තේ කට්ටිය පොරකෑව කියල මම අහල තිබ්බ. ඒ වගේම ඒ ගෙනාපු ඒ 'අමුතු යන්තරේට' නමක් අපිට නොතිබ්බ නිසා ඒකට 'යකඩ යකා' කිව්ව කියලත් මම අහල තිබ්බ.

The Leader Desk8 months ago
ලංකාවේ මාධ්‍ය සහ බ්‍රිතාන්‍ය මාධ්‍ය හැසිරීම: අත් අඩංගුවට ගත් රජතුමාගේ සොහොයුරාගේ ඡායාරූපයක්වත් නෑ | Saroj Pathirana
Opinion

ලංකාවේ මාධ්‍ය සහ බ්‍රිතාන්‍ය මාධ්‍ය හැසිරීම: අත් අඩංගුවට ගත් රජතුමාගේ සොහොයුරාගේ ඡායාරූපයක්වත් නෑ | Saroj Pathirana

මේ තියෙන්නේ බ්‍රිතාන්‍යයේ තුන්වෙනි චාල්ස් රජතුමාගේ බාල සොහොයුරු සහ යෝක් හි හිටපු ආදිපාදවරයා වූ ඇන්ඩෲ මවුන්ට්බැට්න් වින්ඩ්සර්

The Leader Desk8 months ago
රනිල්ට අධිචෝදනා ගොනුකිරීම කල්දැමීමට නීතිපතිගෙන් තවත් උප්පරවැට්ටියක්? | Sanath Balasooriya
Opinion

රනිල්ට අධිචෝදනා ගොනුකිරීම කල්දැමීමට නීතිපතිගෙන් තවත් උප්පරවැට්ටියක්? | Sanath Balasooriya

*ආරාධනාව ගැන විමසා නීතිපතිත් විශ්වවිද්‍යාලයට MLA එකක් ලියන්න හදයි.

The Leader Desk8 months ago
'වුල්වර්හැම්ප්ටන්' නඩු විශ්ලේෂණය සහ ගවේෂණාත්මක පුවත් කලාවේ යථාර්ථය: පාඨකයන් සහ විවේචකයන් වෙත කරන පැහැදිලි කිරීමක්
Opinion

'වුල්වර්හැම්ප්ටන්' නඩු විශ්ලේෂණය සහ ගවේෂණාත්මක පුවත් කලාවේ යථාර්ථය: පාඨකයන් සහ විවේචකයන් වෙත කරන පැහැදිලි කිරීමක්

අප වෙබ් අඩවිය ඔස්සේ මෑතකදී පළ කරන ලද "රනිල්ගේ වුල්වර්හැම්ප්ටන් නඩුවේ නවතම හැරවුම: සමන්ගේ අත්අකුරු හොයද්දී සරෝජාගේ ලියකියවිලි වසන් කරන්නේ ඇයි?" යන විමර්ශනාත්මක ලිපිය මේ වන විට දේශපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.

The Leader Desk8 months ago
බුද්ධික මල්ලවාරච්චි, රවින්ද්‍රනාත් දාබරේ සහ අචලා සෙනෙවිරත්න: නීතිඥ සංගමයේ ආරක්ෂාව තෝරාගත් නීතිඥයින්ට පමණක්ද? | Saroj Pathirana
Opinion

බුද්ධික මල්ලවාරච්චි, රවින්ද්‍රනාත් දාබරේ සහ අචලා සෙනෙවිරත්න: නීතිඥ සංගමයේ ආරක්ෂාව තෝරාගත් නීතිඥයින්ට පමණක්ද? | Saroj Pathirana

වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සහ හඬ නැගීම ඕනෑම වෘත්තීය සමිතියක වගකීම.

The Leader Desk8 months ago
සරත් ෆොන්සේකා තුළ තවමත් යුද අපරාධ නැඹුරුවක් | Ajith Parakum
Opinion

සරත් ෆොන්සේකා තුළ තවමත් යුද අපරාධ නැඹුරුවක් | Ajith Parakum

සරත් ෆොන්සේකා මේ කියන කතාව අනුව, ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබෙන ආකාරය රාජ්‍ය තාන්ත්‍රිකය. එසේම, දේශප්‍රේමීය. නීත්‍යානුකූලය.

The Leader Desk8 months ago
මාලිමා ආණ්ඩුවට මාක්ස්වාදී විපක්ෂයක් අවශ්‍යයි | පිලිප් ශාන්ත
Opinion

මාලිමා ආණ්ඩුවට මාක්ස්වාදී විපක්ෂයක් අවශ්‍යයි | පිලිප් ශාන්ත

පරාජිත බලවේගයන් නැවත බලයට ගෙන ඒමේ අවශ්‍යතාවක් නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සහෝදරයා නැවතත් සපථ කර ඇත.

The Leader Desk8 months ago
මගේ නොගැඹුරු තැන් සොයන්නට ගොස් ගැඹුරු ළිඳකට වැටුණු ශිරාල්ගේ තර්ක වින්‍යාසය | Sanath Balasooriya
Opinion

මගේ නොගැඹුරු තැන් සොයන්නට ගොස් ගැඹුරු ළිඳකට වැටුණු ශිරාල්ගේ තර්ක වින්‍යාසය | Sanath Balasooriya

මෙයින් සති හයකට පමණ පෙර මගේ ෆේස්බුක් පළකිරීමකට ශිරාල් දැක්වූ ප්‍රතිචාරයකට පිළිතුරු දෙමින්, මම ශිරාල්ගේ තර්ක ක්‍රමයේ මා දකින ප්‍රධානතම ගැටලුවක් ගෙනහැර පෑවෙමි.

The Leader Desk8 months ago
AKD නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුනොත් ඔබේ ඡන්දය ඔහුට දෙනවද ? නැද්ද ? | Uvindu Kurukulasuriya
Opinion

AKD නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුනොත් ඔබේ ඡන්දය ඔහුට දෙනවද ? නැද්ද ? | Uvindu Kurukulasuriya

"අනුර නැවත වතාවක් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවොත් ඔබ ඡන්දය දෙනවාද" කියල මත විචාරණයක් යනව මිලියනකට වඩා ෆොලෝවර්ස්ල ඉන්න ෆේස්බුක් පිටුවක පිටුවක.

The Leader Desk8 months ago
මාලිමා නීතිඥයින් පෙන්වන්නේද ආණ්ඩුවේ නොහැකියාවයි... | Shiral Lakthilaka
Opinion

මාලිමා නීතිඥයින් පෙන්වන්නේද ආණ්ඩුවේ නොහැකියාවයි... | Shiral Lakthilaka

අකුරේගොඩදී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය වීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දී සිටින

The Leader Desk8 months ago