ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) කාන්තා තරගාවලියේ වෙන්දේසියට ඇතුළත්ව

ඇති අතර ඇය ඉන්දීය රුපියල් ලක්‍ෂ 30 ක මූලික ලංසුවකට ඉදිරිපත් කර තිබීම කැපී පෙනේ.

චමරි මෙවර ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් කාන්තා තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් මෙම අවස්ථාව උදාවී තිබේ.

මෙවර අයි.පී.එල්. කාන්තා තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය මේ මස 9 වැනිදා මුම්බායි නුවරදී පැවැත්වීමට නියමිත අතර එම වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩිකාවන් 104 ක් සහ විදේශ ක්‍රීඩිකාවන් 61 ක් ඇතුළත්ව සිටිති.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්