ශ්‍රී ලංකාව හා ටර්ක්මෙනිස්තානය අතර කොළඹ තුරඟ තරග පිටියේ අද (9) සන්ධ්‍යාවේ පැවති ආසියානු කුසලාන පාපන්දු
‘ඩී’ කොටසේ සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී ගෝල් 1-0ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
ජයග්‍රාහී ගෝලය 66 වැනි මිනිත්තුවේදී ලබා ගත්තේ ලියොන් පෙරේරා.
මෙය ෙඑතිහාසික ජයග්‍රහණයක් වන්නේ ලොව අංක 197 ට ශ්‍රේණිගතව සිටින ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ ටර්ක්මෙනිස්තානය අංක 138 ට ශ්‍රේණිගතව සිටින බැවින්.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී








