ක්‍රීඩා
Showing page 88 of 152 (2,267 articles)

හතුරුසිංහ බංගලි ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් දොට්ට දැමු හේතුව ?
2023 ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට්

T20 තරගාවලිය: වෙල්ලාලගේ ප්‍රමුඛ දඟ පන්දු බල ඇණිය කොදෙව්වන් අසරණ කරයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන T20 තරගය ලකුණු 73 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ඔක් :15) සමත් විය.

ඇෆ්ගන් ටයිකොන්ඩෝ ශූරියට ටලිබාන්වරුන්ගෙන් නිමක් නැති මරණ තර්ජන
ඇෆ්ගනිස්තානයේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් නියෝජනය නොකරන බවට ප්‍රසිද්ධියේ කියා සිටිමින් එම කණ්ඩායම

චිකාගෝ මැරතන්: කෙන්යාවේ චෙප්නිඇටෙච් ලෝක වාර්තාව මකා දමමින් ජයග්‍රාහිකාව වෙයි
කෙන්යාවේ රූත් චෙප්නිඇටෙච් (Ruth Chepngetich) කාන්තා මැරතන් ලෝක වාර්තාව බිඳ දමමින් චිකාගෝ මැරතන් තරගය ජයග්‍රහණය කළා.

වසර 100කට පෙර අතුරුදන් වූ එවරස්ට් කඳු නගින්නාගේ පාදය සහිත බූට් සපත්තුව සොයා ගැනෙයි
නවසිලන්තයේ එඩ්මන්ඩ් හිලරි (Edmund Hillary) සහ නේපාලයේ ටෙන්සිං නෝගේ (Tenzing Norgay) එවරස්ට් කන්ද තරණය

T20 ලෝක කුසලාන අවසාන තරගය දිනන්න ඉන්දියාව යෙදූ උප්පරවැට්ටිය අනාවරණය වෙයි
2024 විස්සයි20 ලෝක කුසලාන අවසාන මහා තරගය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව ට එරෙහිව ක්‍රියාවට නැංවූ

යූසේන් බෝල්ට්ගේ වැඩි ප්‍රසිද්ධියක් නැති ලෝක වාර්තාව
ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳ සිටින ජැමෙයිකාවේ යූසේන් බෝල්ට්ගේ ලෝක වාර්තා බිඳ දැමීමේ ආසන්නයට හෝ

ටෙනිස් බඩු සොරකම් කළ විම්බල්ඩන් කෝකියා මාට්ටු
මාස්ටර්චෙෆ්ගේ ග්‍රෙග් වොලස් (දකුණ) වැනි ජනප්‍රිය තරු මුණගැසුණු අයුරු පෙන්වීමට ජඩ්සන් (වම) සිය සමාජ මාධ්‍ය යොදාගෙන තිබූ අයුරු

14 හැවිරිදි ඉරාන කොල්ලා හමුවේ ලොව අංක එකේ චීන ටේබල් ටෙනිස් ශූරයා පරදී
ඉරානයේ 14 හැවිරිදි ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙක් ලොව අංක 1 ට ශ්‍රේණිගතව සිටින චීනයේ ටේබල් ටෙනිස් ක්‍රීඩකයා පරාජය කරමින්

ෂකිබ් අල් හසන්: 'මගේ නිහඬතාවෙන් වේදනාවට පත්වූ සියලු දෙනාම මට සමාවෙන්න!'
මේ මස අග ධකා නුවරදී සිය ක්‍රිකට් ලෝලීන් ඉදිරියේ තමාගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වීමේ අපේක්ෂාවෙන් පසුවන බංග්ලාදේශයේ ක්‍රිකට් තරුව

එංගලන්තයේ ජෝ රූට්ගෙන් ලෝක වාර්තාවක්
විනෝදයට මෙන් පන්දුවට පහර දෙමින් පසුගිය වසර කිහිපය තුළ එංගලන්තය වෙනුවෙන් දහස් ගණන් ලකුණු ලබා ගත් ජෝ රූට් (Joe Root) ලෝක ටෙස්ට් ක්‍රිකට්

IML: පුරාවෘත්ත ක්‍රිකට් නායකයන් මෙහෙයවන මංගල සටනක්
විශ්‍රාම ගිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත තරග බිමට පිවිසෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් - International Masters League (IML) - තරගාවලිය ප්‍රථම

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ ඇයි ?
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මාතලේ මහාධිකරණය අද (ඔක්තෝබර් 8 වනදා)

මැරතන් පදක්කමක් දිනා ගත් Mr. Joshua
කැනඩාවේ Newfoundland පළාතේ නැගෙනහිර මුහුදුබඩ පෙදෙසේ සර්පාකාර කැලෑ අඩිපාරේ හා නේවාසික මාර්ගවල මැරතන් ධාවනයේ යෙදී සිටි ධාවකයන් සමග සිවු පා තරගකරුවෙක් ද එක්වුනා. එයා දැන් ජනප්‍රිය කෙනෙක් බවට පත්ව සිටිනවා.

පෝල් පොග්බා: ප්‍රංශ පාපන්දු තරුවගේ සිවු වසරක තරග තහනම මාස 18ක් දක්වා අඩු වෙයි
ප්‍රංශ ලෝක කුසලාන ජයග්‍රාහී පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බා ට පනවා තිබූ සිවු වසරක තරග තහනම මාස 18ක් දක්වා අඩු කර තිබෙනවා.

