ක්‍රීඩා
Showing page 86 of 152 (2,268 articles)

Signature: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල ඇඳුම් අනුග්‍රාහකයා’
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ෙඑතිහාසික ජයග්‍රහණයන් වන 1996 ලෝක කුසලානය හා 2014 විස්සයි20 ලෝක කුසලානයේදී

රැවුල තියෙන දෙදෙනෙකුගේ ජයග්‍රාහී ක්‍රීඩාවෙන් කැටලෝනියා කාන්තා පාපන්දු පිටිය කැළඹෙයි
කාන්තා පාපන්දු තරගයක ජයග්‍රහණය සඳහා සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන් දෙදෙනෙකු උපකාරී වීමෙන් පසුව ස්පාඤ්ඤයේ කැටලෝනියානු පාපන්දු

නැවත ටෙස්ට් ක්‍රීඩා කිරීමේ මැක්ස්වල්ගේ සිහිනය ශ්‍රී ලංකාවේදී සැබෑ වේවිද?
ටෙස්ට් ක්‍රිකට් තරග බිමට නැවත පිවිසීමේ ඔස්ට්‍රේලියානු ආක්‍රමණශීලී පිතිකරු ග්ලෙන් මැක්ස්වල්ගේ (Glenn Maxwell) දීර්ඝ කාලීන බලාපොරොත්තු ඉටුවන

ස්ටෝක්ස්ගේ ගෙට පනින විදිය හොරු සොයාගෙන තිබෙන්නේ ඔහුගේම වීඩියෝවකින්
එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටොක්ස්ගේ නිවසට ඇතුළු වීම පිණිස ඔහු රඟපෑ වීඩියෝවක් සොර කල්ලිය විසින් උපයෝගී කර

එංගලන්ත ක්‍රිකට් නායකයාගේ ගෙට හොරු පැනලා
එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් (Ben Stokes) මෑතකදී පැවති ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කිරීම පිණිස පාකිස්තානය ට ගොස් සිටියදී මුහුණු ආවරණය කර ගත් සොරුන් පිරිසක් ඔහුගේ ගෙට පැන තිබෙනවා.

'විනීකියස්ට ‘බැලන් ඩෝ’ සම්මානය අහිමි වුනේ බෙලිංඅම් හා කාවහාල් ද තරගයේ සිටි නිසයි' - ප්‍රංශ පාපන්දුවේ ප්‍රධාන කර්තෘ
ලොව තිබෙන ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ‘රේආල් මෙඩ්රිඩ්’ (Real Madrid) ප්‍රංශයේ පැවති ‘බැලන් ඩෝ’ සම්මාන

2025 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරග කැලැන්ඩරය: ශ්‍රී ලංකාවට විදෙස් තරගාවලි 22ක්
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන වසරේ ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියන් 11කට සහභාගි වීමට නියමිතයි.

විනීකියස් ජූනිය: 'වර්ගවාදයට එරෙහිව ගෙන යන සටන නිසා ‘බැලන් ඩෝ’ සම්මානය මට ලැබුනේ නැහැ'
වර්ගවාදයට එරෙහිව තමා ප්‍රසිද්ධියේ ගෙන යන සටන නිසා තමාට ‘බැලන් ඩෝ’ – Ballon d’Or - සම්මානය නොලැබුනු බවට

රේආල් මෙඩ්රිඩ් වර්ජනය මැද ස්පාඤ්ඤයේ රොඩ්රි හා බොන්මතී ‘බැලන් ඩෝ’ සම්මාන දිනා ගනිති
ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමෙන ‘බැලන් ඩෝ’ - Ballon d’Or - සම්මානය මෙවර දිනා ගත්තේ ස්පාඤ්ඤයේ මැදපෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන රොඩ්රි (Rodri) සහ අයිතානා බොන්මතී (Aitana Bonmati).

ඉන්දියාවට පාඩු සිදුවූ නවසිලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දවස් දහය
නවසිලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දින 10 පසුගියදා වාර්තා වූයේ ඉන්දියාව ට පාඩු කරමින්.

එංගලන්ත හිටපු පාපන්දු ක්‍රීඩකයාගේ මුහුණ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳ ලකුණට යොදා ගෙන
එංගලන්තයේ චෙල්සී (Chelsea) පාපන්දු ක්‍රීඩා සමාජයේ හිටපු සංකේතාත්මක ක්‍රීඩකයෙකු වන ෆ්‍රෑන්ක් ලැම්පාඩ්ගේ (Frank

දෙවතාවක් ‘ලෝකයේ ශක්තිමත්ම මිනිසා’ බවට පත්වූ බ්‍රිතාන්‍ය යගුලිය දැමීමේ ශූරයා මිය යයි
බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨතම යගුලිය දමන්නා මෙන්ම ලෝකයේ ශක්තිමත්ම මිනිසා ලෙස දෙවතාවක් ම කිරුළු පැළඳූ ජෙෆ් කේප්ස් (Geoff Capes) 75 වැනි වියේ පසුවෙමින් සිටියදී මිය ගියා.

ලුවිස් හා රදෆෝඩ් කොදෙව්වන් කඩුලු 8ක ජයග්‍රහණයක් කරා ගෙන යති
වර්ෂාවෙන් බාධා පැමිණෙමින් පල්ලෙකැලේදී ඊයේ පැවති ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තෙවැනි හා අවසාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට්

ඉමාන් කලිෆ්: ආන්දෝලනාත්මක ඔලිම්පික් බොක්සිං ශූරිය වෘත්තීය බොක්සිං වළල්ලට
ලිංගිකත්වයේ මතභේදයකට ලක්වූ ඇල්ජීරියාවේ ඉමාන් කලිෆ් (Imane Khelif) බොක්සිං ශූරිය පැරිසියේදී ඔලිම්පික් පදක්කම දිනා ගැනීමෙන් පසුව වෘත්තීය

විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් සටනට
පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20

