ක්‍රීඩා
Showing page 90 of 152 (2,267 articles)

නවසිලන්තය දැවැන්ත පරාජයක් අභියස
ශ්‍රී ලංකා දඟ පන්දු ප්‍රහාරය හමුවේ නවසිලන්තය දෙවැනි වතාවටත් පසුබසිමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන

ජයසූරිය හා පීරිස් දඟ පන්දු යවන්නෝ නවසීලන්තය වනසති
ප්‍රභාත් ජයසූරිය හා නිශාන් පීරිස්ගේ ප්‍රබල දඟ පන්දු ප්‍රහාරය හමුවේ ඉතාමත් අසරණ වූ නවසිලන්තය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි

මෙන්ඩිස්ලා...වැඩකාරයෝ: කමිඳු හා කුසල්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව 602/5 නවසිලන්තය කඩුලු 2ට ලකුණු 22යි
ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කරමින් සහ ශතක තුනකින් ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවසිලන්තය ට

ඩොන් බ්‍රැඩ්මන් සමග සමාන වෙමින් කමිඳු මෙන්ඩිස් තෙවැනියට වැඩිම වේගයෙන් ටෙස්ට් ලකුණු දහස ලබා ගනී
ශ්‍රී ලංකාවේ අලුත් ම ක්‍රිකට් වීරයා බවට පත්ව සිටින වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් අද ලෝක පූජිත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන්

කමිඳු ගෙන් වාර්තාගත ශතකයක් හා කුසල් ගෙන් අර්ධ ශතකයක්
ශ්‍රී ලංකා වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් 2024 වසරේ වැඩිම ටෙස්ට් ශතකලාභියා බවට පත්වීම නවසිලන්තය ට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර

කමිඳු හා මැතිව්ස්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව දිවා ආහාරයේදී කඩුලු 5 ට ලකුණු 402
නවසිලන්තය ට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අද දෙවැනි දිනයේ දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 402ක් රැස්කර ගෙන සිටියා.

චන්දිමාල් හා මැතිව්ස්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව කඩුලු 3 ට ලකුණු 306 යි
දිනේෂ් චන්දිමාල්ගේ ශතකය, ඇන්ජලෝ මැතිව්ස්ගේ ලකුණු 78ක නොදැවුනු ඉනිම හා කමිඳු මෙන්ඩිස්ගේ ලෝක වාර්තාගත නොදැවු

පළමු ටෙස්ට් තරග අටෙන් අර්ධ ශතක අටක්: කමිඳු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්
කමිඳු මෙන්ඩිස් අද ලෝක වාර්තාවක් පිහිටුවූයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිහින ආරම්භයක යෙදී සිටිමින්.

චන්දිමාල්ගේ නොදැවුනු ශතකය මත ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 2 ට ලකුණු 194
දිනේෂ් චන්දිමාල්ගේ නොදැවුනු ශතකය මත ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ නවසිලන්තය ට එරෙහි දෙවැනි ටෙස්ට් ගැටුමේ සවස තේ පානය වන විට කඩුලු 2ක් දැවී ලකුණු 194ක් රැස්කර ගෙන සිටියා.

දිමුත් හා දිනේෂ්ගේ ශතක සබඳතාවෙන් දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව කඩුලු 1ට ලකුණු 102යි
දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල්ගේ නොබිඳි ශතක සබඳතාව මත ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවසිලන්තය ට එරෙහිව පැවැත්වෙන

Karma Fight League අද රාත්‍රි 9.30 Supreme TV ඔස්සේ
ශ්‍රී ලාංකීය සටන් ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ප්‍රමිතියේ හැඩයක් එක් කරමින් ප්‍රේක්ෂකයන්ට සමීප වුණු Karma Fight League නැතිනම් KFL හි

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරගයට පිවිසීමේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව
2023-25 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව හා නවසිලන්තය අතර දෙවැනි ගැටුම හෙට (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

රොනාල්ඩෝගේ වේගවත්ම ගෝල් 100 වාර්තාව අර්ලිං හාලාන්ඩ් සම කරයි
යුරෝපීය පාපන්දු සමාජයක් වෙනුවෙන් වැඩිම වේගයෙන් ගෝල් 100ක් ලබා ගැනීමේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ වාර්තාව අර්ලිං හාලාන්ඩ්

ඉන්දියා - බංග්ලාදේශ ටෙස්ට් ගැටුමේදී වාර්තා පිට වාර්තා බිහිවෙයි
බංග්ලාදේශය ට එරෙහිව චෙන්නායි හි දී ලකුණු 280ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ ටෙස්ට් ක්‍රිකට් තරගය ඉන්දියාව ට මෙන්ම එම කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක

IBF හෙවිවේට් බොක්සිං සටන: සිවු වතාවක් බිම ඇද වැටෙමින් ජොෂුආ පරදී
ඩැනිල් ඩීබුආ (Daniel Dubois) ඊයේ රාත්‍රියේ ඔහුගේ ජාත්‍යන්තර බොක්සිං සම්මේලන - IBF - හෙවිවේට් කිරුළ රැක ගත්තේ 96,000ක සෙනඟක්

