විදේශ
Showing page 128 of 134 (2,000 articles)

බංගලාදේශ ඡන්ද පොළවල් 14කට ගිනි තියයි
බංගලාදේශයේ ඩකා අගනුවරින් පිටත පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළුව අවම වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන 14ක් ගිනිබත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජපාන ගුවන් යානා අනතුරින් 5ක් මිය යයි: මගී යානයේ 379ක් දිවි බේරා ගනී
ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ දී ජපන් ගුවන් සේවයට අයත් ජෙට් යානයක් එරට වෙරළාරක්ෂක බලකායට අයත් ගුවන්

ඩෙන්මාර්කයේ රැජින කිරුළ අත්හරී
ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව නව වසර සඳහා ජනතාව අමතමින් පැවසුවා ය.

සුපිරි කොලිවුඞ් නළු විජයකාන්ත් කොරෝනා වැලඳී මියයයි
ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත විය.

ඩවුනින් වීදියේ තනිවූ බ්‍රිතාන්‍ය අගමැති ගෙන් අමුතු වීඩියෝවක්
නත්තල් සමයට ආවේණික ලොව වඩාත් ජනප්‍රිය සිනමාපටයක් වන 'හෝම් අලෝන්' සිනමා පටය අනුසාරයෙන් වීඩියෝවක් සකස් කර නිකුත් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් කටයුතු කර තිබේ.

වියදම් අඩු කරගන්න ඇෆ්ගන් යුවල 50ක් එකට මඟුල් කති
සම්ප්‍රදායික ඇෆ්ගන් විවාහ උත්සවයක් සඳහා වැය වන අධික වියදම් සීමා කරගැනීම සඳහා ඇෆ්ගනිස්ථාන් ජාතික යුවල 50ක් සමූහ විවාහයක් සිදු කළ පුවතක් එරටින් වාර්තා වෙයි.

ගර්භාෂ දෙකේ තරුණිය නිවුන් දැරියන් බිහි කරයි
ගර්භාෂ දෙකක් පිහිටි ඇමෙරිකන් ජාතික කාන්තාවක, දින දෙකකදී නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

චීන භූමි කම්පාවෙන් 118ක් මරුට
වයඹදිග චීනයේ ඇතිවූ ප්‍රබල භූමි කම්පාවකින් මියගිය ගණන 118ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රීඩා ලෝලී ඡන්දවලින් ගොඩයාමට සැරසේ !
අමෙරිකාවේ දකුණු කැරලයිනා ප්‍රාන්තයේ විශාලතම සරසවි දෙක වන ක්ලෙම්සන් හා දකුණු කැරලයිනා යන දරුණු ප්‍රතිවාදීන් අතර වාර්ෂිකව

මව සමග සිටියදී අතුරුදන් වූ දරුවා වසර 6කට පසු නිවසට ආ හැටි
අතුරුදන්ව සිටි කුඩා දරුවෙකු වසර 6කට පසුව යළි හමුවූ සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇෆ්ගනිස්ථානය අභිබවා මියන්මාරය 'අබිං' නිෂ්පාදනයෙන් ලොව අංක එකට
ඇෆ්ගනිස්ථානය අභිබවමින් මියන්මාරය ලොව විශාලතම ඕපියම් (අබිං) නිෂ්පාදකයා බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි.

'මරාපි' යමහල විදාරණයෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට
ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය ගණන 13 දක්වා ඉහළ ගොස් තිබේ.

ෂෙමාරා වික්‍රමනායක ඕස්ට්‍රේලියානු වාර්තා අලුත් කරයි
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක

පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරිමකින් සිව් දෙනෙක් මරුට
පිලිපීනයේ මින්දනාවෝ ප්‍රදේශයේ අද (3) උදෑසන පැවති කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් සිව්දෙනකු මියගොස් තිබේ.

ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen දිවියෙන් සමුගනී
ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen මියගොස් තිබේ.

