විදේශ
Showing page 31 of 134 (2,003 articles)

නොර්වේ රාජ්‍යයත් සමාජ මාධ්‍යට වැට බඳී
නෝර්වේ රාජ්‍යය වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසේ.

හෝර්මුස් අවට නවතම තර්ජනය; ඉරාන අධිවේගී ප්‍රහාරක යාත්‍රාමුළුව
හෝර්මුස් තහනම නොතකා ඒ හරහා යාත්‍රා කරන නෞකා අත්අඩංගුවට ගැනීමට හෝ ඒ වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානය අධිවේගී ප්‍රහාරක යාත්‍රා මුළුවක් භාවිතා කරන්නේය.

ගෝලීය යුදමය තත්ත්වයන් හමුවේ චීන ආර්ථිකයේ වර්ධනයක්
ලොව විවිධ අභියෝග මධ්‍යයේ වුවද චීනය විශාල ආර්ථික විභවයක් හා නම්‍යශීලිත්වයක් පෙන්නුම් කරන බව යළි සනාථ කර තිබෙනවා.

ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතු වෙත මැදිහත් වීමට දරන උත්සාහයන්ට චීනයේ දැඩි විරෝධය
චීන තායිවාන ප්‍රදේශය සමග ඊනියා "රාජ්‍යතාන්ත්‍රික සබඳතා" තහවුරු කර ගැනීමට සහාය වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.

ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ආසියානු සාගර කලාපයේ වූ තවත් ඉරාන නැව් තුනක් හරවා යැවේ
ඉරාන ධජය යටතේ ආසියානු සාගර කලාපයේ යාත්‍රා කරමින් පැවති තවත් ඉන්ධන නෞකා තුනක් වෙත ඊයේ (22) එක්සත් ජනපද හමුදා බාධා කළහ.

විදෙස් නෞකා දෙකක් ඉරාන අත්අඩංගුවේ
ඉරානය ඊයේ (22), හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගත්තේය.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද ඇරඹේ ; සුපිරි නළු තලපති විජේට මොකක් වෙයිද ?
බොහෝ දෙනාගේ අවධානයට යොමුවී ඇති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) උදෑසන 7.00ට ආරම්භ විය.

ඇමරිකානු නාවික හමුදා ප්‍රධානියා 'වහාම ක්‍රියාත්මක වන පරිදි' ධුරයෙන් ඉවත් වන බව පෙන්ටගනය පවසයි
ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.

චීනයෙන් තාරුණ්‍යය ඉලක්ක කළ නව නගර සැලසුම් වැඩසටහනක්
තරුණ ප්‍රජාවට, දරුවන්ට සහ පවුල් සාමාජිකයින්ට නාගරික දිවිය, වඩා හිතකර කිරීමට චීනය නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙයි.

ඊශ්‍රායල ඔත්තුකරුවකුට ඉරානයේදී මරණ දඬුවම
ඉරානය අද (22), ඊශ්‍රායල බුද්ධි සේවා වෙත තොරතුරු සැපයූ ඔත්තු කරුවකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.

සාම කතාබහ පිලිබඳ ඉරානය තවමත් අවසන් තීරණයක් ගෙන නැත
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන සටන් විරාමය ඉක්ම යන්නට පැය කිහිපයක් තබා, එය දින නියමයක් රහිතව තව දුරටත් දීර්ඝ කළේය. වැඩිදුර සාම සාකච්ඡා පිණිස අවකාශ සැලසීම සිය අභිප්‍රායය බව ඔහු කියා සිටියේය.

ට්‍රම්ප්, ඉරානය සමග සටන් විරාමය දින නියමයක් නොමැතිව දීර්ඝ කරයි
ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ඉන්දු - පැසිෆික් මුහුදේදී අමෙරිකානු භාරයට
මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ ඉරානය සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන

යළිත් ඉරානයට බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

