BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●

විදේශ

Showing page 30 of 134 (2,003 articles)

විජේ ජයග්‍රහණය අභියසට - මහඇමති ස්ටාලින් පරාජයට පත්වෙයි
විදේශ

විජේ ජයග්‍රහණය අභියසට - මහඇමති ස්ටාලින් පරාජයට පත්වෙයි

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234 ක් සඳහා පැවති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විටත් ඉතා උණුසුම් මුහුණුවරකින් සිදු වෙමින් පවති.

The Leader Desk5 months ago
තමිල්නාඩු ඡන්ද ප්‍රතිඵල වලින් තලපති විජේ පෙරමුණේ
විදේශ

තමිල්නාඩු ඡන්ද ප්‍රතිඵල වලින් තලපති විජේ පෙරමුණේ

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ.

The Leader Desk5 months ago
හෝමූස් ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්
විදේශ

හෝමූස් ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The Leader Desk5 months ago
15 හැවිරිදි දැරියකගේ ගබ්සාව ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දෝස්මුරයක්
විදේශ

15 හැවිරිදි දැරියකගේ ගබ්සාව ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දෝස්මුරයක්

දූෂණයට ලක්වූ 15 හැවිරිදි දැරියකගේ සති 31ක කළලය ගබ්සා කිරීම සඳහා ලබාදුන් නියෝගයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර ඇත.

The Leader Desk5 months ago
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණය නොවැම්බරයේ; රිපබ්ලිකන් පාක්ෂිකයන්ට අපල ද?
විදේශ

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණය නොවැම්බරයේ; රිපබ්ලිකන් පාක්ෂිකයන්ට අපල ද?

ඉරාන යුද්ධය පිණිස එක්සත් ජනපදයට මෙතෙක් වියදම්ව ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක් බව ඊයේ (29) අනාවරණය විය.

The Leader Desk5 months ago
මාලි දේශයේ රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉවත් වීමට උපදෙස්
විදේශ

මාලි දේශයේ රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉවත් වීමට උපදෙස්

මාලිහි රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉන් ඉවත් වන ලෙස ප්‍රංශ රජය විසින් දන්වා තිබේ.

The Leader Desk5 months ago
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වෙයි
විදේශ

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වෙයි

ඉරාන යුද්ධය හේතුවෙන් ගල්ෆ් කලාපයේ හටගත් නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝක තෙල් නිෂ්පාදක බලවතුන්ගේ කණ්ඩායම වන ඔපෙක් (OPEC) සංවිධානයෙන් මැයි මස 01 දා සිට ඉවත් වන බව ඊයේ (28), එම රාජ්‍යය නිවේදනය කළේය.

The Leader Desk5 months ago
ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක් - දැනටම 14දෙනෙකු ජිවිතක්ෂයට
විදේශ

ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක් - දැනටම 14දෙනෙකු ජිවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ඊයේ (27) දරුණු දුම්රිය අනතුරක් සිදු විය.

The Leader Desk5 months ago
බංග්ලාදේශයේ 14ක් අකුණු සැරට බිලි
විදේශ

බංග්ලාදේශයේ 14ක් අකුණු සැරට බිලි

අකුණු සැර වැදීමෙන් බංග්ලාදේශයේ පුද්ගලයින් 14දෙනකුවත් ජීවිතක්ෂයට පත්වී තිබේ. මේ වන විට, එරට දැඩි අකුණු සහිත දරුණු සුළි කුණාටුවකට ලක් ව පවතී.

The Leader Desk5 months ago
ධවල මන්දිර මාධ්‍ය නියෝජිත රෑ කෑම විනාශ කළ ප්‍රහාරකයාගේ තතු එලියට
විදේශ

ධවල මන්දිර මාධ්‍ය නියෝජිත රෑ කෑම විනාශ කළ ප්‍රහාරකයාගේ තතු එලියට

සෙනසුරාදා (25) පැවති ධවල මන්දිර මාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයේ වෙඩි ප්‍රහාරකයා පිලිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ.

The Leader Desk5 months ago
'කතා කරන්න ඕනෙ නම් කෝල් එකක් දෙන්න' - ජනපති ට්‍රම්ප් ඉරානයට දන්වයි
විදේශ

'කතා කරන්න ඕනෙ නම් කෝල් එකක් දෙන්න' - ජනපති ට්‍රම්ප් ඉරානයට දන්වයි

ඉරානයට, දෙමසක් පමණ ඉකුත්ව ඇති යුද්ධය සත්‍ය වශයෙන්ම අවසන් කිරීමට අවශ්‍ය නම්, නොවලහා දුරකතනයෙන් විමසන ලෙස එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) දැනුම් දුන්නේය.

The Leader Desk5 months ago
සටන් විරාමය අතරතුර ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ 14දෙනෙකු ජීවිතක්ෂයට
විදේශ

සටන් විරාමය අතරතුර ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ 14දෙනෙකු ජීවිතක්ෂයට

සටන් විරාමය ක්‍රියාත්මක වන පසුබිමක ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන වැසියන් 14දෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබේ.

The Leader Desk5 months ago
ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහයේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් නෑ - සැකකරු අත්අඩංගුවට
විදේශ

ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහයේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් නෑ - සැකකරු අත්අඩංගුවට

වසර කිහිපයකට පසු, ඊයේ (25) එක්සත් ඡනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වූ ධවල මන්දිර වාර්ෂික මාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණ.

The Leader Desk5 months ago
සටන් විරාමය මැද ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර
විදේශ

සටන් විරාමය මැද ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර

ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාමය අතරතුර හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර අඛන්ඩව ප්‍රහාර

The Leader Desk5 months ago
මියෙන්මාරයේ ප්‍රදේශ රැසක් හමුදා පාලනයට
විදේශ

මියෙන්මාරයේ ප්‍රදේශ රැසක් හමුදා පාලනයට

මියෙන්මාර ජනපති, මින් ඔඞ් ලයිඞ් (Min Aung Hlaing), එරට නාගරික කලාප 60ක් වෙත නව හදිසි නීතිය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදා පාලනය පැනවීමට අද (24)නියෝග කළේය.

The Leader Desk5 months ago