විදේශ
Showing page 32 of 134 (2,003 articles)

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා තව දුරටත් ප්‍රමාදයි
එක්සත් ජනපදය සමග පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත මීළඟ වටයේ සාම සාකච්ඡා සඳහා සහභාගිවීම පිලිබඳ සලකා බලමින් පසුවන බව ඉරානය විසින් දන්වා තිබේ.

මානවරූපී රොබෝ මැරතන් තරගය
2026 මානවරූපී රොබෝ අර්ධ මැරතන් තරගය පසුගියදා බෙයිජිංහිදී පැවැත්වුණා. ඒ යිජුඅන්ග් දිස්ත්‍රික්කයේදී.

ඉරාන සටන් විරාමය හෙටින් අවසන්
එක්සත් ජනපද හමුදා ඊයේ (19) ඉරානයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගත්හ.

හෙට පාකිස්තානයේදී සාම සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
ඉරානය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා අමෙරිකානු නියෝජිතයින් හෙට (20) පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණෙන බව

හෝමූස් හිදී සිය නැව් දෙකට එල්ල වූ ප්‍රහාරය ගැන ඉන්දියාවේ දැඩි කනස්සල්ල
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව ඉරාන රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය ඇරඹේ
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඊයේ (16), දින 10 ක සටන් විරාමයක් ආරම්භ කෙරිණි.

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින ගැටුම් තාවකාලිකව නතර කරමින් දින 10ක සටන් විරාමයකට දෙපාර්ශවයම එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකා-ඉරාන සටන් විරාමය සති දෙකකින් දීර්ඝ කිරීමට අවධානය
අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර සාමදායක එකඟතාවයකට පැමිණීම සඳහා සති දෙකක කාලයකට සටන් විරාමයක් දීර්ඝ කිරීම කෙරෙහි දෙරටේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන ධජය සහිත නෞකාවකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහකළ තවත් නෞකාවක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘත කිරීමට පියවර - ට්‍රම්ප්ගෙන් සටහනක්
හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘතව තැබීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳව චීනය දැඩි ප්‍රසාදයකින් පසුවන බවත්

ඉරාන වරායකින් මතු වූ නැව් දෙකක් හරවා යැවේ
ඉරාන වරායකින් පිටත් වීමට යත්න දැරූ ඉන්දන නෞකා දෙකක් ඊයේ (14) යලි හරවා යැවීමට එක්සත් ජනපද හමුදා ක්‍රියා කළහ.

ස්පාඤ්ඤයේ සිටින සංක්‍රමණිකයින්ට සුබ පණිවිඩයක්
ස්පාඤ්ඤ රජය ලේඛනගත නොකළ සංක්‍රමණිකයින් සඳහා පොදු සමාව ලබා දීමේ වැඩසටහන අනුමත කර ඇත.

ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්නයි - ට්‍රම්ප් කියයි
එක්සත් ජනපද-ඉරාන යුද්ධය අවසන් වීමට "ඉතා ආසන්න" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
ඊයේ (14) වොෂින්ටන් ඩීසි හි දී පැවති ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවැති සාකච්ඡාවේදී කිසිදු පැහැදිලි එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශ්වය සමත් වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රසිකයාට බයවී දිව්ව තලපති විජේ...
තමිල්නාඩු මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර වෙට්රි කසාගම් (TVK) නායක, සුපිරි නළු විජේ තලපති එක්වරම සිය පාපැදියෙන් බිමට

