විදේශ
Showing page 47 of 134 (2,003 articles)

නේපාලයේ මගී බසයක් පෙරළී 19ක් මරුට
නේපාලයේ කඳුකර මාර්ගයක ධාවනය වෙමින් පැවති මගී ප්‍රවාහන බස් රථයක් පෙරළී අද (23) අනතුරක් සිදුව ඇත.

කිම් ජොං උන් යළිත් උතුරු කොරියා පාලක කම්කරු පක්ෂ මහ ලේකම් ධුරයට
උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂ සම්මේලනයේදී, ජනපති, කිම් ජොං උන් යළි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තෝරා පත්කර ගැනේ.

පාකිස්ථාන හමුදා ඇෆ්ඝනිස්ථානයට පහර දෙති
පාකිස්ථාන හමුදා සෙනසුරාදා (21) ඇෆ්ඝනිස්ථානයේ සන්නද්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළහ.

යුද්ධය වලක්වා ගැනීමට ඉරානය දැඩි ප්‍රයත්නයක
යුරේනියම් පෝෂණයට සිය අයිතිය තහවුරු කෙරේ නම් සහ සම්බාධක ඉවත් කරන්නේ නම්, සහන සැලසීමට සූදානම් බව ඉරානය කියයි. ඉරානයේ අපේක්ෂාව එක්සත් ජනපද ප්‍රහාරයක් මගහැරීම ය.

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ 10ක් මරුට
ලෙබනනයේ බෙකා නිම්නයේ සිකුරාදා (20) සිදු කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට අධික පිරිසක් තුවාළ ලැබූහ.

ට්‍රම්ප්ගේ ගෙට රිංගන්න ආ අයකු වෙඩි කා නසී !
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවේ පිහිටි නිවෙස් පරිශ්‍රයට ඇතුළු වීමට තැත් කළ අවි ගත් අයකු ඝාතනය කෙරේ.

මෙක්සිකෝවේ දැවැන්ත මත්ද්‍රව්‍ය මෙහෙයුමක්; කුප්‍රකට නායකයෙක් මරුට
මෙක්සිකෝවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය දැවැන්තයකු වන නෙමෙසියෝ ඔසෙගුවේරා නොහොත් එල් මෙන්චෝ ඊයේ (22) එරට හමුදා වැටලීමකින් ජීවිතක්ෂයට පත් විය. ඒ සමග රට පුරා භීෂණ රැල්ලක් ද හටගෙන තිබේ.

නව නීතිය යටතේ වෙනිසියුලාවේ දේශපාලන සිරකරුවන් සමාවට ඉල්ලුම් කරයි
වෙනිසියුලානු රජය විසින් හඳුන්වාදුන් නව නීතිය යටතේ සමාව ලබාගැනීම සඳහා බන්ධනාගාර ගතව සිටින දේශපාලන

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ට්‍රම්ප් ට දුන් කණේ පහර !
එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ එළැඹි අතිශය තීරණාත්මක බදු ප්‍රතිපත්ති පිලිබඳ නියෝග අවලංගු බව මේ වන විටත් දන්වා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් සියයට 10ක නව ගෝලීය බද්දක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

බ්‍රිතාන්‍යයේ විරැකියාව ඉහළට
බ්‍රිතාන්‍යයේ විරැකියා අනුපාතය පසු ගිය දස වසර තුළ පැවති අගයේ උපරිමයට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඉරාන යුද්ධයට එක්සත් ජනපදය දින දෙයි
ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ අවසන් එකඟතාවකට නොපැමිණේ නම්, එහි විපාක අතිශය දරුණු විය හැකි බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) අනතුරු ඇඟවීය.

චාල්ස් රජුගේ බාල සොහොයුරා අත්අඩංගුවට
චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ථානයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොඩනැගිල්ලක් කඩා වැටේ; 13ක් මරුට
ගෑස් සිලින්ඩරයක් පුපුරා පාකිස්ථානයේ කරච්චි නුවර නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටේ.

දකුණු කොරියා හිටපු ජනපති දිවි ඇති තෙක් හිරේ
දකුණු කොරියානු අධිකරණයක් අද (19) එරට හිටපු ජනපති යූන් සුක් යියොල් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීය.

