BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

විදේශ

Showing page 46 of 134 (2,003 articles)

අදත් ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා වටයක්
විදේශ

අදත් ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා වටයක්

ඉරානය සහ එක්සත් ජනපදය අතර නවතම සාකච්ඡා අද (26) ජිනීවා හිදී පැවැත්වේ.

The Leader Desk7 months ago
චීන හා ජර්මන් සබඳතා අලුත් කරමින් දෙරට නායකයන් අතර තීරණාත්මක හමුවක්
විදේශ

චීන හා ජර්මන් සබඳතා අලුත් කරමින් දෙරට නායකයන් අතර තීරණාත්මක හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං ජර්මන් චාන්සලර් Friedrich Merz හමු වී තිබෙනවා. ඒ ඊයේ(25) සවස බෙයිජිං හිදී.

The Leader Desk7 months ago
ඉන්දීය අගමැති ඊශ්‍රායලයේ සංචාරයක
විදේශ

ඉන්දීය අගමැති ඊශ්‍රායලයේ සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (25) ඊශ්‍රායලයේ දෙදින නිල සංචාරයක් ඇරඹීය.

The Leader Desk7 months ago
රෂ්මිකා - විජේ මංගල්‍යය හෙට (26)
විදේශ

රෂ්මිකා - විජේ මංගල්‍යය හෙට (26)

තෙළිගු සිනමාවේ සුපිරි නළු නිළි යුවළ විජේ දේවරකොණ්ඩා සහ රෂ්මිකා මන්දානාගේ විවාහ මංගල උත්සවය

The Leader Desk7 months ago
ජනපති ට්‍රම්ප්ගේ දිගම කතාවේ ඉරාන අන්තර්ගතය
විදේශ

ජනපති ට්‍රම්ප්ගේ දිගම කතාවේ ඉරාන අන්තර්ගතය

එක්සත් ජපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25), එරට තත්ත්වය පිලිබඳ ඉතිහාසයේ දීර්ඝතම දේශනය පැවැත්වීය.

The Leader Desk7 months ago
මැද පෙරදිග යුද සූදානම
විදේශ

මැද පෙරදිග යුද සූදානම

යුද ගුවන් යානා වාහක යූ එස් එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් (USS Gerald R. Ford) නෞකාව ඊයේ (24) ග්‍රීසියේ ක්‍රීට් දිවයිනේ වරායක් වෙත පැමිණි අවස්ථාව. මැද පෙරදිග බලා යාත්‍රා කෙරෙන අතර, නෞකාවේ සනීපාරක්ෂක පහසුකම් අලුත්වැඩියාවක් පිණිස එය එහි පැමිණි බැව් සමාජ මාධ්‍යයේ සටහන් විය.

The Leader Desk7 months ago
දකුණු කොරියාවේ උපත් අනුපාතය අඛණ්ඩ වර්ධනයක
විදේශ

දකුණු කොරියාවේ උපත් අනුපාතය අඛණ්ඩ වර්ධනයක

2025 වසරේ දකුණු කොරියාවේ උපත් අනුපාතය අඛණ්ඩ දෙවන වසරටත් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

The Leader Desk7 months ago
ඉරාන - චීන මිසයිල ගනුදෙනුවක් ගැන තතු එලියට
විදේශ

ඉරාන - චීන මිසයිල ගනුදෙනුවක් ගැන තතු එලියට

ඉරාන - චීන මිසයිල ගනුදෙනුවක් පිලිබඳ තතු අනාවරණය කෙරේ.

The Leader Desk7 months ago
ජපන් මාධ්‍යවේදියෙක් ඉරාන අත්අඩංගුවේ
විදේශ

ජපන් මාධ්‍යවේදියෙක් ඉරාන අත්අඩංගුවේ

ඉරාන අත්අඩංගුවේ පසුවන ජපන් ජාතිකයකු වහා නිදහස් කරන ලෙස ජපන් රජය අද (25) දන්වා සිටියේය.

The Leader Desk7 months ago
ලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපතක්
විදේශ

ලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපතක්

මියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක තිබේ.

The Leader Desk7 months ago
අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික මැන්ඩල්සන් සාමිවරයාට ඇප
විදේශ

අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික මැන්ඩල්සන් සාමිවරයාට ඇප

බ්‍රිතාන්‍යයේ හිටපු අමාත්‍යවරයෙකු සහ ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ලෙස සේවය කළ මැන්ඩල්සන් සාමිවරයා රාජ්‍ය රහස් අනාවරණය පිලිබඳ සැකපිට ඊයේ (23) අත්අඩංගුවට පත් විය.

The Leader Desk7 months ago
ඉරාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ
විදේශ

ඉරාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

ඉරාන යුද හමුදා හෙලිකොප්ටරයක් අද (24) එරට ඉස්ෆහාන් පළාතේ පළතුරු වෙළඳපොළකට කඩා වැටී අනතුරක් සිදු විය.

The Leader Desk7 months ago
ඉරානයේ සිසු උද්ඝෝෂණ යළි ඇවිලේ
විදේශ

ඉරානයේ සිසු උද්ඝෝෂණ යළි ඇවිලේ

ඉරාන පාලනය ප්‍රතික්ෂේප කරමින් ඊයේ (23) තෙවන දිනටත් එරට ශිෂ්‍ය උද්ඝෝෂණ පැවැත්විණි.

The Leader Desk7 months ago
තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයන් 72ක් හදිසියේ මියයයි
විදේශ

තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයන් 72ක් හදිසියේ මියයයි

උතුරු තායිලන්තයේ චියැං මායි නගරයේ පිහිටි සුප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වූ ‘Tiger Kingdom’ සත්ත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයින් 70කට අධික සංඛ්‍යාවක් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිය ගොස් තිබේ.

The Leader Desk7 months ago
දකුණු කොරියාවේ රුසියානු යුද බැනරයක් නිසා අවුලක්
විදේශ

දකුණු කොරියාවේ රුසියානු යුද බැනරයක් නිසා අවුලක්

"ජයග්‍රහණය අප සතුවේ" යනුවෙන් සියොල් අගනුවර රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇති විශාල ප්‍රමාණයේ බැනරයක් වහා ඉවත් කර ගන්නා ලෙස දකුණු කොරියා රජය ඊයේ (22) එම තානාපති කාර්යාලයට දැන්වීය.

The Leader Desk7 months ago