විදේශ
Showing page 58 of 134 (2,003 articles)

බොන්ඩායි වෙරළේ වීරයාට අළු බඳුන පිටියේදී උත්තමාචාර
පසුගිය දෙසැම්බර් මාසයේදී සිඩ්නි නුවර බොන්ඩායි වෙරළ තීරයේ (Bondi Beach) සිදු වූ මාරාන්තික වෙඩි තැබීමේ සිදුවීමේදී,

දකුණු කොරියා නායකයා චීනයේ සංචාරයක; උතුරු කොරියාව බැලස්ටික් මිසයිල මුදා හරී
උතුරු කොරියාව අද (04) බැලස්ටික් මිසයිල මුදා හැරියේය.

වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම නිදහස් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
වෙනිසියුලා ජනාධිපති Nicolas Maduro සහ ඔහුගේ ආර්යාවගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත්

ඇමරිකාවෙන් පැහැරගෙන ගිය වෙනිසියුලාවේ සීලියා ෆ්ලෝරස් ගේ මේ තොරතුරු ගැන ඔබ දැනුවත් ද ?
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ බිරිඳ සීලියා ෆ්ලෝරස්ය (Cilia Flores).

ඩෙල්සි රොඩ්රිගස් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ධුරයට
ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරිය ලෙස උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) වහාම වැඩ භාරගත යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි
වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙනිසියුලානු ජනාධිපති අල්ලා ගත් හැටි ට්‍රම්ප් කියයි
වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ.

ඇමෙරිකාව වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැර ගනී : අපි රට පාලනය කරනවා - ට්‍රම්ප් කියයි
ඇමෙරිකා එක්සත් ජනපදය, පැය ගණනාවක හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සිය භාරයට ගෙන ඇත.

වෙනිසියුලාවට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරයට පදනමක් නැහැ - රුසියාව කියයි
වෙනිසියුලාවට එල්ල කරන ලද ඇමරිකානු හමුදා ප්‍රහාරවලට "කිසිදු ප්‍රබල පදනමක්" නොමැති බව රුසියාව පවසයි.

'වෙනිසියුලාව ළඟටවත් යන්න එපා' - ඇමරිකාව කියයි : විපක්ෂය නිහඬයි !
වෙනිසියුලාවට හෝ වෙනිසියුලාවට යාබද කිසිදු ලතින් ඇමෙරිකානු රටකට හෝ යෑමෙන් වැළකී සිටින්නැයි

වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව වන සිලියා ෆ්ලෝරිස් අල්ලාගත් බවත් ඔවුන් දෙදෙනා රටින් පිටට ගෙනා බවත් ඇමෙරිකා එක්සත් ජනපදය මීට පැය කිහිපයකට පෙර නිවේදනය කළේ ය.

පලස්තීන කලාපයේ රාජ්‍ය නොවන සංවිධාන තහනම ජාත්‍යන්තරයේ කනස්සල්ලට
ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින පලස්තීන කලාපයේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම මෙහෙයුම් තහනම් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, අන්තෝනියෝ ගුටෙරෙස් සිය කනස්සල්ල පළ කරමින් ඊයේ (2) විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

චීනය, උපත් පාලන ඖෂධ සහ උපකරණ සඳහා බදු පනවයි
චීනයේ පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීමේ නව උත්සාහයක් ලෙස, උපත් පාලන ඖෂධ සහ උපකරණ සඳහා දශක තුනක් තිස්සේ පැවති බදු සහනය ජනවාරි 1වනදා සිට ඉවත් කර ඇත.

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානයට යොමුව තිබේ.

උපත් අනුපාතය ඉහළ නංවන්න චීනයේ කොන්ඩම් බද්දක්
කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා 13%ක බද්දක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.

