විදේශ
Showing page 95 of 134 (2,003 articles)

පුවටෝ රිකෝ දිවයිනේ නව වසර උදාව අඳුරේ ගිලේ
2025 වසර උදා වීමට වරුවක් තිබියදී, ඊයේ (31) පස්වරුවේ පුවටෝ රිකෝ (Puerto Rico) දිවයිනේ ජාතික විදුලි ජනන පද්ධතිය අක්‍රියව ගියේය.

එක්සත් ජනපද හමුදා යේමන හුති ඉලක්ක වෙත පහර දෙති
යේමනයේ හුති ත්‍රස්ත ඉලක්ක වෙත ඊයේ (31) සහ සඳුදා (30) සිට නාවුක, ගුවන් ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද හමුදා පවසති.

දකුණු කොරියානු අධිකරණයකින් හිටපු ජනපතිට වරෙන්තු
දකුණු කොරියානු අධිකරණයක් එරට හිටපු ජනපති යූන් සුක් යියොල් (Yoon Suk Yeol) අත්අඩංගුවට ගැනීමට අද, වරෙන්තු නිකුත් කළේය.

වසර අවසානය ගුවන් ක්ෂේත්‍රයට අපලයි ! - දකුණු කොරියා අනතුරට හේතුව අනවශ්‍ය ඉදිකිරීමක්
ගෙවෙන වසරේ අවසන් දින කිහිපය ලොව පුරා ජාත්‍යන්තර ගමනාන්ත රැසකට මෙන්ම ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයට ද අවාසනාවන්ත ලෙස බලපෑවේය.

අමෙරිකාවේ හිටපු ජනපති ජිමි කාටර් අභාවප්‍රාප්ත වේ
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් අභාවප්‍රාප්ත වී තිබේ.

අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීම ගැන පුටින් සමාව ඉල්ලයි
අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගිය 25 දා කඩා වැටීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

'සනා ගුවන්තොට ප්‍රහාරය මරණාසන්න අත්දැකීමක්' - ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී
යේමනයේ සනා ගුවන්තොටුපොළට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජීවිතාශාව අත්හළ බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී තෙද්‍රොස් අධනොම් ගෙබ්‍රෙයේසස් (Tedros Adhanom Ghebreyesus) පවසයි.

දකුණු කොරියාවේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මරුට
පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී කඩා වැටීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතු බව ඇමෙරිකාව කියයි
පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් දෙසැම්බර් 25 වැනිදා කඩා වැටුණු අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය

ඊශ්‍රායල හමුදා ගාසාහි කාමල් අද්වාන් රෝහල වනසති
ඊශ්‍රායල හමුදා ඊයේ (27) උතුරු ගාසා තීරයේ කාමල් අද්වාන් රෝහල යළිත් වරක් ආක්‍රමණය කළහ. එය උතුරේ පවතින වෛද්‍යාධාර මධ්‍යස්ථාන තුනෙන් එකක් වේ.

පේජර් ප්‍රහාරය එල්ල කළ ආකාරය ගැන ඊශ්‍රායල් හිටපු බුද්ධි නියෝජිතයින්ගෙන් අනාවරණයක්
ප්‍රහාරවලින් පුද්ගලයින් රැසක් මිය ගිය අතර දහස් ගණනක් තුවාල ලැබූහ

පාකිස්ථාන හමුදා අධිකරණයකින් සිවිල් වැසියන් 85කට සිර දඬුවම්
පාකිස්ථානයේ හමුදා අධිකරණයක් එරට සිවිල් වැසියන් 60 දෙනකුට සිර දඬුවම් නියම කරයි.

යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඊශ්‍රායල ප්‍රහාර - ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී අනූනවයෙන් දිවි බේරා ගනී
ඊශ්‍රායල හමුදා ඊයේ (26) ඉරාන හිතවාදී යේමනයේ හුති ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය.

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා ජනමාධ්‍යවේදීන් පස් දෙනෙක් මරුට
අද හිමිදිරි උදෑසන ගාසා තීරයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ජනමාධ්‍යවේදීන් පස් දෙනකු ඇතුළු දස දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එහි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.

අල්ලස් ගැනීම සහ පක්ෂාධාර අවභාවිතා කළ හිටපු තායිපේ නගරාධිපතිවරයකුට නඩු
තායිවාන නඩු පැවරුම් නිලධාරීහු, හිටපු තායිපේ නගරාධිපතිවරයකුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග වලට එළැඹෙති.

