විදේශ
Showing page 94 of 134 (2,003 articles)

ගාසා තීරයේදී, ලෝක ආහාර වැඩසටහනට අයත් ආධාර රථ පෙළකට ඊශ්‍රායලය වෙඩි තබයි
ගාසා තීරයට පිවිසුණු ලෝක ආහාර වැඩසටහනට අයත් ට්‍රක් රථ පෙළකට ඊශ්‍රායල හමුදා ඊයේ (06) ප්‍රහාර එල්ල කළහ.

තිබ්බතයේ, හිමාලය කඳු පාමුල දරුණු භූ කම්පනයක්
අද උදෑසන උතුරු හිමාල තීරයේ කඳු පාමුලෙක, තිබ්බතයේ අතිශය පූජනීය නගරාසන්නයක, රිච්ටර් මාපක 7.0ක භූ කම්පනයක් සිදු විය. භූ කම්පනයේ ආසන්න පසු අගය රිච්ටර් මාපක 6.9 සිට 6.8ක් වූ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වීමත් සමග කැනඩාවේ මීළඟට සිදුවන්නේ කුමක් ද?
ඉල්ලා අස්වන ලෙසට සති ගණනාවක් තිස්සේ එල්ල වූ දැඩි පීඩනයකින් පසුව, ජස්ටින් ටෲඩෝ කැනඩාවේ අගමැති ධූරයෙන් සහ එරට ලිබරල් පක්ෂය නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ය.

රුසියානු හමුදා යුක්‍රේන නගරයක් අල්ලයි
රුසියානු හමුදා අද, යුක්‍රේනයේ ඩොනෙස්ක් පළාතේ පිහිටි කුරක්හොව් නගරය අල්ලා ගත්හ.

ජෙජු අනතුර සිදු වූ දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොට ලබන 14 තෙක් වැසේ
පසුගිය දා දකුණු කොරියාවේ දරුණුතම ගුවන් අනතුර සිදු වූ ම්යුවන් ගුවන් තොටුපොළ, අනතුර ආශ්‍රිත විමර්ශන හේතුවෙන් ලබන 14 දා තෙක් වසා තැබෙන බව එරට රජය අද නිවේදනය කළේය.

ඊශ්‍රායලය දුන් ප්‍රාණ ඇපකරුවන් 34ක ලැයිස්තුවකට හමාස් අනුමැතිය
හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සැරසේ.

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් මුදා හරී - ඇමරිකානු රාජ්‍ය ලේකම් දකුණු කොරියාවේ සංචාරයක
උතුරු කොරියාව අද සිය දේශ සීමාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මැද දුර බැලස්ටික් මිසයිලයක් මුදා හැරියේය.

ගාසා නව සටන් විරාම කතා සූදානම අතරේ ඊශ්‍රායල ප්‍රහාර වලින් ඊයෙත් මරණ රැසක්
ගාසා තීරයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ඊයේ (04), 70කට අධික පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් 17 දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වූයේ, ගාසා නගරයේ නිවාස දෙකක් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනි.

ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය උපරිමයට - ගිනි අවදානමත් ඉහළට
අග්නිදිග ඕස්ට්‍රේලියාවේ, තාප තරංග බලපෑම අද දින ඉතා උග්‍ර ලෙස වැඩි වී ඇතැයි වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් ත්‍රස්තයින්ට අනතුරු අඟවයි
"මා ජනපති අසුනේ හිඳ ගැනීමට පෙර සටන් විරාමයකට නාවොත් ආයෙ, නොකීවා කියන්න එපා," යයි ඇමරිකානු ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

දකුණු කොරියාවේ හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අත්හිටුවයි
පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් ධුරය අත්හිටවූ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සුක් යියෝල් (Yoon Suk Yeol) අත්අඩංගුවට ගැනීමට බලධාරීන් ගත් උත්සාහය අද වැළකී ගියේය.

ජෙජු ගුවන් අනතුර ගැන ද්වේශ සහගත, සාවද්‍ය තොරතුරු පළ කරන්නන් සොයා දඬුවම් කරන්න' - ද. කොරියා වැඩ බලන ජනපති
දකුණු කොරියානු පොලිසිය ඊයේ (02) එරට ජෙජු ගුවන් සමාගමට අයත් කාර්යාලය සහ ම්යුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රධාන පාලක මැදිරි කාර්යාලය හදිසි පිරික්සීමකට ලක් කළේය.

ලාස් වේගාස් ට්‍රම්ප් හෝටලයේ ටෙස්ලා සයිබර් රථයක් පුපුරා ගිනි ගනී ! තවත් ත්‍රස්ත ක්‍රියාවක් දැයි සැක !!
ඊයේ (01) නව වසර උදාවේ, එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි ට්‍රම්ප් ජාත්‍යන්තර හෝටලයේ දොර කඩ, ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක්

වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවිකාවෝ දෙදෙනෙක් ෆීජී දේශයේදී අපරාධයන්ට ගොදුරු වෙති
වර්ජින් ඕස්ට්‍රේලියා (Virgin Australia) ගුවන් සේවයට අයත් ගුවන් කාර්ය මණ්ඩල සේවිකාවන් දෙදෙනෙක් ෆීජී දේශයේදී අපයෝජනයට ලක් කිරීම පිලිබඳ විමර්ශනයක් ඇරඹේ.

නිව් ඔර්ලීන්ස් හි ට්‍රක් රථ ප්‍රහාරය සිදු කළේ හිටපු එක්සත් ජනපද හමුදා සාමාජිකයෙක්
එක්සත් ජනපද හමුදා ජ්‍යෙෂ්ඨයෙක්, අයිසිස් (ISIS) ධජය රැගත් ට්‍රක් රථයක් ජනකායක් වෙත අධික වේගයන් ධාවනය කර ඊයේ (01) එක්සත් ජනපදයේ,

