BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●

විදේශ

Showing page 97 of 134 (2,003 articles)

ක්වන්ටාස් ගුවන් සේවයෙන් ඩොලර් මිලියන 76ක වන්දි
විදේශ

ක්වන්ටාස් ගුවන් සේවයෙන් ඩොලර් මිලියන 76ක වන්දි

ඔස්ට්‍ර්ලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය, 2020 වසරේ සේවයෙන් නෙරපන ලද එහි සේවකයින් රැසක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 76.2ක වන්දියක් ගෙවීමට එකඟතාව පල කරයි.

The Leader Deskalmost 2 years ago
යුද්ධය අවසානයේ ගාසා තීරයේ පූර්ණ ආරක්ෂාව ඊශ්‍රායල හමුදා යටතට
විදේශ

යුද්ධය අවසානයේ ගාසා තීරයේ පූර්ණ ආරක්ෂාව ඊශ්‍රායල හමුදා යටතට

අදත්, ගාසා තීරයේ සිදු කළ අඛණ්ඩ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

The Leader Deskalmost 2 years ago
වනුවාටු දේශයට රිච්ටර් 7.4ක භූ කම්පනයක්
විදේශ

වනුවාටු දේශයට රිච්ටර් 7.4ක භූ කම්පනයක්

අද, වනුවාටු (Vanuatu) දිවයිනේ අගනුවර පෝර්ට් විලා (Port Vila) හි රිච්ටර් මාපක 7.4ක භූ කම්පනයක් සිදු විය. එරට එක්සත් ජනපද තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ඉන් අලාභ හානි සිදු වී තිබේ.

The Leader Deskalmost 2 years ago
චීඩෝ චණ්ඩ මාරුතයෙන් ප්‍රංශයට අයත් මායොත් දූපත් හි දස දහස් ගණනක් මිය ගිය බවට සැක කෙරේ
විදේශ

චීඩෝ චණ්ඩ මාරුතයෙන් ප්‍රංශයට අයත් මායොත් දූපත් හි දස දහස් ගණනක් මිය ගිය බවට සැක කෙරේ

ශත වර්ෂයකට පමණ පසු ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් මායොත් (Mayotte) දූපත් සමූහය වෙත ඊයේ (15) කඩා වැදුණු අතිශය චණ්ඩ සුළි කුණාටුවකින් පුද්ගලයින් සිය දහස් ගණනක් හෝ ඇතැම් විට දස දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක පල කෙරේ.

The Leader Deskalmost 2 years ago
හිජාබය නොපැළඳි ගායන ශිල්පිනියක් අත්අඩංගුවට
විදේශ

හිජාබය නොපැළඳි ගායන ශිල්පිනියක් අත්අඩංගුවට

හිජාබයක් නොමැතිව යූ ටියුබ් හි සිය නිර්මාණයක් ඉදිරිපත් කළ 27 හැවිරිදි ඉරාන ගායිකාවක් වන පැරස්ටූ අහමඩි අත්අඩංගුවට

The Leader Deskalmost 2 years ago
කවුද මේ දකුණු කොරියාවේ නව වැඩ බලන ජනපති?
විදේශ

කවුද මේ දකුණු කොරියාවේ නව වැඩ බලන ජනපති?

දකුණු කොරියානු ජනපති යූන් සුක් යියෝල් ට එරෙහි දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුවේ දෙවන වරටත් සම්මත වීමෙන් පසු, ඔහු තවදුරටත් එරට ජනපති ධුරයේ රැඳී සිටීම අත්හිටවීමට රජය පියවර ගත්තේය.

The Leader Deskalmost 2 years ago
වසරක ගාසා යුද්ධයෙන් ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය කාර්යමණ්ඩල සේවකයින් 137ක් මරුට
විදේශ

වසරක ගාසා යුද්ධයෙන් ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය කාර්යමණ්ඩල සේවකයින් 137ක් මරුට

ඊයේ (14) ගාසා තීරයේ සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 22ක් ජීවිතක්ෂයට පත් වී යැයි එහි සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

The Leader Deskalmost 2 years ago
සිරියාවේ භීම පාලනයක තතු කියන ඩමස්කස් අගනුවර තැදමොන් සමූහ ඝාතන සුසානය
විදේශ

සිරියාවේ භීම පාලනයක තතු කියන ඩමස්කස් අගනුවර තැදමොන් සමූහ ඝාතන සුසානය

සිරියාවේ ඩමස්කස් අගනුවර, පුපුරුවා හරින ලද ගොඩනැගිල්ලක් තුළින් මිනිස් අස්ථි කොටස් හමුවීමත් සමග ජනපති බෂාර් අල්-අසාද් සමයේ, වසර ගණනක් තිස්සේ සිදු කෙරුණු සමූහ සමූල ඝාතනයක තොරතුරු අනාවරණ තහවුරු වෙමින් පවතී.

The Leader Deskalmost 2 years ago
'කලාපීය ආරක්ෂාව පතා සිරියානු රසායනික අවි විනාශ කළා' - ඊශ්‍රායල අගමැති
විදේශ

'කලාපීය ආරක්ෂාව පතා සිරියානු රසායනික අවි විනාශ කළා' - ඊශ්‍රායල අගමැති

දකුණු සිරියාවේ නිෂ්ක්‍රීය ආරක්ෂක කලාපයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

The Leader Deskalmost 2 years ago
දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සිය දිවි නසා ගැනීමේ තැතක
විදේශ

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සිය දිවි නසා ගැනීමේ තැතක

පසුගිය 3 වන දා දකුණු කොරියාව තුළ හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකළ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොන්ග්-හ්යුං (Kim Yong-hyun) සිය දිවි නසා ගැනීමට තැත් කර ඇතැයි වාර්තා වේ.

The Leader Deskalmost 2 years ago
හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ නිදහස පිලිබඳ කොළ එළියක්
විදේශ

හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ නිදහස පිලිබඳ කොළ එළියක්

ගාසා තීරයේ හමාස් අත්අඩංගුවේ පසුවන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම පිලිබඳ සුභවාදී ආකල්පයකින් කටයුතු කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩන් සාර් (Gideon Saar) ඊයේ (09) ප්‍රකාශ කළේය.

The Leader Deskalmost 2 years ago
සිරියාව දැන් සන්සුන් - ඉදිරිය තවමත් අනපේක්ෂිතයි
විදේශ

සිරියාව දැන් සන්සුන් - ඉදිරිය තවමත් අනපේක්ෂිතයි

අද උදෑසන සිරියානු වැසියෝ අවදිවූයේ, ජීවිතය සහ අනාගතය පිලිබඳ අන් කවරදාටත් වඩා නව අපේක්ෂා පෙරදැරිවය.

The Leader Deskalmost 2 years ago
සිරියාවේ සිදු වූයේ කුමක්ද?
විදේශ

සිරියාවේ සිදු වූයේ කුමක්ද?

ජනාධිපති බෂාර් අල්-අසාද් රුසියාවට පලාගිය බව වාර්තා වීමෙන් පසුව සිරියානු කැරලිකාර සටන්කාමීන් ඩැමස්කස් හි නිදහස් සිරියාවේ ධජය අතැතිව එය සමරමින් (2024 දෙසැම්බර් 8)ඡායාරූප මූලාශ්‍රය, AFP

The Leader Deskalmost 2 years ago
සිරියාවේ, දශක පහක අසාද් පාලනය අවසන් - ජනපති පලා යයි
විදේශ

සිරියාවේ, දශක පහක අසාද් පාලනය අවසන් - ජනපති පලා යයි

සිරියාවේ බෂාර් අල්-අසාද් පාලනය අවසන් වේ. කැරලිකරුවෝ අද ඩමස්කස් අගනුවර ආක්‍රමණය කිරීමත් සමග අසාද්, බලය අතහැර

The Leader Deskalmost 2 years ago
'සිරියානු ගැටුමට අපි නම් නෑ' - ඩොනල්ඩ් ට්‍රම්ප්
විදේශ

'සිරියානු ගැටුමට අපි නම් නෑ' - ඩොනල්ඩ් ට්‍රම්ප්

එක්සත් ජනපදය සිරියානු අර්බුදයට කිසි ලෙසකින් හෝ සම්බන්ධ නොවන බව එරට ජනපතිවරණය ජයගත්, ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී.

The Leader Deskalmost 2 years ago