විදේශ
Showing page 98 of 134 (2,003 articles)

ගින්නෙන් වැනසුණු ලෝප්‍රකට නොත්‍රිදාමයේ ආසන දෙව් මැදුර අද යළි විවර වේ
ප්‍රංශයේ ලෝකප්‍රකට නොත්‍රිදාමයේ ආසන දෙව් මැදුර දිගු කලකට පසු අද යළි විවෘත කෙරිණි.

ජනපති අසාද් ගේ සිරියානු රජය කැරලිකරුවන්ගේ ග්‍රහණය අබියස
සිරියාව පුරා පැතිර යන රාජ්‍ය විරෝධී කැරැල්ල, මේ වන විට අතිශයින් දරුණු අතට හැරෙමින් පවතී.

විශ්වාසභංග, විපක්ෂයේ දැඩි විරෝධතා මැද ප්‍රංශයේ දැන් සිදුවන්නේ කුමක් ද?
පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් මයිකල් බාර්නියර් ඉල්ලා අස්වීමෙන් පසු "ඉදිරි දිනවලදී" නව අගමැතිවරයෙකු නම් කරන බව

අත්අඩංගුවේ සිටින පාකිස්ථානු හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගෙන් තර්ජන
ඉදිරි සතිය තුළ දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාරයක් කැඳවන බව අත්අඩංගුවේ සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තර්ජනය කර සිටී.

'මැද පෙරදිග අපායක් කරනවා' - ඩොනල්ඩ් ට්‍රම්ප්
2025 ජනවාරි 20දා, සිය ධුරයේ වැඩ භාරගැනීමට පෙර, හමාස් ත්‍රස්තවාදීන්, ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත්,

මහතීර් මොහොමඩ්ට අපරාධ චෝදනා
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කෙරේ.

ප්‍රංශ රජය බිඳ වැටේ
ප්‍රංශයේ රජය ඊයේ (04) බිඳ වැටිණි.

දකුණු කොරියානු ජනපතිට ගෙදර යන්න වෙන ලකුණු
ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය දකුණු කොරියාවය. ජනපති යූන් සොක් යිඔල් (Yoon Suk Yeol) එරට මාර්ෂල් නීතිය පැනවීමත් සමග මේ වන විට දකුණු කොරියාව තුළ දශක ගණනකට පසු, දැවැන්ත දේශපාලන අර්බුදයක් හට ගෙන තිබේ.

සටන් විරාමය උල්ලංඝනය කරමින් එල්ල කෙරෙන ඊශ්‍රායල-හිස්බුල්ලා ප්‍රහාර
ඊශ්‍රායලය සහ ලෙබනන හිස්බුල්ලා සංවිධානය අතර අත්සන් කෙරුණු කෙටි සටන් විරාමය දිගින් දිගටම උල්ලංඝනය කෙරෙමින් පවතී.

අද, ගමන් වාර ලක්ෂය සම්පූර්ණ කරන චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී දුම්රිය
චීනය සහ යුරෝපය අතර ස්ථාවර වෙළඳ ගනුදෙනු සම්බන්ධ පැහැදිලි වර්ධනයත් සමග, 2011 දී, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරිණි.

සීතලේ ගැහෙමින් අව්වේ කරවෙමින් මහපාරේ අනාථ වූ ඇමෙරිකානු කදුළු ! - (අශෝක ජයතුංග)
ලොව ප්‍රබලයන් පස්දෙනෙකි. ඉන් දේශපාලන හා ආර්ථික මෙන්ම තාක්ෂණ මට්ටමෙන් ඉදිරියෙන්ම සිටිනුයේ ඇමෙරිකාවය. එම වත්කම් සමග සෙසු රටවලට හැරෙන්නටවත් නොහැකි නිසා මිහිපිට දෙව් ලොව ලෙස බොහෝ අය දකින්නේ ද ඇමෙරිකාවය.

සෙනෙගාලය දෙවන ලෝක යුද සමයේ ප්‍රංශය විසින් සමූලඝාතනය කළ හමුදා විරුවන් සමරයි
සෙනෙගාලය, දෙවන ලෝක යුද සමයේ අප්‍රිකානු යුද හමුදා භට පිරිස් සමූලඝාතනය කිරීමේ 80 වැනි සංවත්සරය ඊයේ (1) සැමරීය.

ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේ සිටි පලස්තීන රැඳවියන් දෙදෙනෙක් මිය යති
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අද ගාසා තීරයේ පලස්තීනුවන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහි උතුරු කෙළවර නිවාස රැසක් ද

ඔක්තෝබර 7 ප්‍රහාරයට ආ ත්‍රස්තයින් අතර සිටි ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධාන සේවකයකු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරුට
ගාසා තීරයේ මෝටර් රථයක් ඉලක්ක කර ඊයේ (30) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ, 'ලෝක මධ්‍යම මුළුතැන්ගෙය' (World Central Kitchen) ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානයේ සේවකයින් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

කලාපයේ රටවල් තුනකට දරුණු කාලගුණ තත්ත්වයක්
තායිලන්තය සහ උතුරු මැලේසියාව දශක කිහිපයකට පසු දරුණුතම ගංවතුර තත්ත්වයකට මුහුණ පා සිටී.

