BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●

විදේශ

Showing page 99 of 134 (2,003 articles)

සිරියාවේ, අලෙප්පෝ නුවර කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර
විදේශ

සිරියාවේ, අලෙප්පෝ නුවර කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර

වයඹදිග සිරියාවේ මේ වන විට පවතින දරුණු කැරැල්ලෙන් සිරියානු හමුදා භට පිරිස් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තාවේ.

The Leader Deskalmost 2 years ago
සිරියානු කැරලිකරුවන් අලෙප්පෝ නගරය වැටලීමට ආසන්නයි - ගුවන්තොටුපලත් වසා දැමේ
විදේශ

සිරියානු කැරලිකරුවන් අලෙප්පෝ නගරය වැටලීමට ආසන්නයි - ගුවන්තොටුපලත් වසා දැමේ

සිරියානු ජනපති බෂාර් අල්-අසාද් ට එරෙහි කැරලිකරුවන් ළඟාවීමත් සමග බලධාරීහු අද එරට අලෙප්පෝ නගරයේ ගුවන්තොටුපොළ සහ නගරය වෙත පිවිසෙන සියලු ප්‍රවාහන මාර්ග වසා දැමීමට පියවර ගත්හ.

The Leader Deskalmost 2 years ago
ගූගල් මැප් එක බලාගෙන ගිහිං කැඩිච්ච පාලමකින් ගඟකට වැටිලා තුන්දෙනෙක් මැරිලා
විදේශ

ගූගල් මැප් එක බලාගෙන ගිහිං කැඩිච්ච පාලමකින් ගඟකට වැටිලා තුන්දෙනෙක් මැරිලා

පරිශීලකයකු අනතුරකට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙ මගපෙන්නුම් යෙදවුමකට වගකිව හැකිද?

The Leader Deskalmost 2 years ago
අය වැයට එරෙහිව ඉතාලියේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්
විදේශ

අය වැයට එරෙහිව ඉතාලියේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්

ඉතාලියේ, ජාතික අය වැයට එරෙහිව අද රට පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ විය.

The Leader Deskalmost 2 years ago
ඊශ්‍රායල-හිස්බුල්ලා සටන් විරාම ගිවිසුම දෙකඩවන ලකුණු - හිස්බුල්ලා අවි ගබඩාවකට ගුවන් ප්‍රහාර
විදේශ

ඊශ්‍රායල-හිස්බුල්ලා සටන් විරාම ගිවිසුම දෙකඩවන ලකුණු - හිස්බුල්ලා අවි ගබඩාවකට ගුවන් ප්‍රහාර

ඊයේ (28) දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සතු මැද-දුර රොකට් ගබඩාවකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කළේය.

The Leader Deskalmost 2 years ago
වසර අවසන තෙක් ඉන්දුනීසියාවට දරුණු කාලගුණ තත්ත්වයක්
විදේශ

වසර අවසන තෙක් ඉන්දුනීසියාවට දරුණු කාලගුණ තත්ත්වයක්

ඉන්දුනීසියාවේ අයහපත් කාලගුණයත් සමග හටගත් හදිසි ජල ගැල්මකින්, නාය ගිය මාර්ගයක මඩෙහි ගිලුණු බස් රථයක සහ

The Leader Deskalmost 2 years ago
ලෙබනනයට සැනසිල්ලේ හුස්ම පොදක් - ඊශ්‍රායල-හිස්බුල්ලා සටන් විරාමය අද සිට
විදේශ

ලෙබනනයට සැනසිල්ලේ හුස්ම පොදක් - ඊශ්‍රායල-හිස්බුල්ලා සටන් විරාමය අද සිට

එක්සත් ජනපදය ගෙනා සටන් විරාම යෝජනාවට ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් එකඟතාව පල කර තිබේ.

The Leader Deskalmost 2 years ago
ඉම්රාන් ඛාන්ගේ නිදහස ඉල්ලා පාකිස්ථානයේ උද්ඝෝෂන - පාර්ලිමේන්තු වටරවුමට ජනයා රොක්වෙති
විදේශ

ඉම්රාන් ඛාන්ගේ නිදහස ඉල්ලා පාකිස්ථානයේ උද්ඝෝෂන - පාර්ලිමේන්තු වටරවුමට ජනයා රොක්වෙති

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර අරගලකරුවන්ට යටවී ආරක්ෂක භටයෝ සිව් දෙනෙක්, අද ජීවිතක්ෂයට පත් වූහ.

The Leader Deskalmost 2 years ago
ඊශ්‍රායල-හිස්බුල්ලා තීරණාත්මක සටන් විරාමය තව ටිකකින්
විදේශ

ඊශ්‍රායල-හිස්බුල්ලා තීරණාත්මක සටන් විරාමය තව ටිකකින්

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා සටන් විරාමයකට, එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ නවතම යෝජනාවකට

The Leader Deskalmost 2 years ago
උරුගුවේ රාජ්‍යයේ නව ජනපති ඔර්සි ලකුණ කියවමු
විදේශ

උරුගුවේ රාජ්‍යයේ නව ජනපති ඔර්සි ලකුණ කියවමු

දැඩි ඒකාධිපතිවාදී පරිසරයක හැදී වැඩුණු, එහෙත්, එම අත්දැකීම් පාදක කොට සිය ආත්මීය ශක්තියත්, නොපසුබට උත්සාහයත් හමුවේ

The Leader Deskalmost 2 years ago
'ඔයාලා දැනටමත් මගේ දරුවෝ දෙන්නෙක් මරා ගත්තා, තුන්වෙනි දරුවත් මරා ගන්න ද හදන්නේ?': තුර්කිය කම්පා කළ ළදරු මරණ
විදේශ

'ඔයාලා දැනටමත් මගේ දරුවෝ දෙන්නෙක් මරා ගත්තා, තුන්වෙනි දරුවත් මරා ගන්න ද හදන්නේ?': තුර්කිය කම්පා කළ ළදරු මරණ

අවම වශයෙන් බිළිඳුන් 10 දෙනෙකුට මරු කැඳවීමට හේතු වූ බව කියන, එම බිළිඳුන් රෝහල් අතර හුවමාරු කළ සිදුවීමක්

The Leader Deskalmost 2 years ago
ඝාතනය කළ ඊශ්‍රායල-මෝල්ඩෝවා ද්විත්ව පුරවැසියකුගේ මළ සිරුර හමුවේ
විදේශ

ඝාතනය කළ ඊශ්‍රායල-මෝල්ඩෝවා ද්විත්ව පුරවැසියකුගේ මළ සිරුර හමුවේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අතුරුදන් වූ ඊශ්‍රායල-මෝල්ඩෝවා ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයකුගේ මළ සිරුර අද හමු වූ බව

The Leader Deskalmost 2 years ago
ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල වෙඩි තැබීමක් - අයෙක් මරුට
විදේශ

ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල වෙඩි තැබීමක් - අයෙක් මරුට

ජෝර්දානයේ, අම්මාන් අගනුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල අද සිදු කළ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වේ.

The Leader Deskalmost 2 years ago
ලාඕසයේ යනවා නම්, බොන්නෙ ප්‍රවේසමෙන්!
විදේශ

ලාඕසයේ යනවා නම්, බොන්නෙ ප්‍රවේසමෙන්!

ලාඕසයේ ජනප්‍රිය සංචාරක නගරයක දී විෂ සහිත මත්පැන් පානය කළ 19 හැවිරිදි ඔස්ට්‍රේලියානු තරුණියක් ජීවිතක්ෂයට පත්වේ.

The Leader Deskalmost 2 years ago
ඔස්ට්‍රේලියාවේ කාලගුණ විපර්යාසයට එරෙහි මහජන උද්ඝෝෂණ - නිව්කාසල් වරායට ලඟා වූ නැවක් හරවා යැවේ
විදේශ

ඔස්ට්‍රේලියාවේ කාලගුණ විපර්යාසයට එරෙහි මහජන උද්ඝෝෂණ - නිව්කාසල් වරායට ලඟා වූ නැවක් හරවා යැවේ

ඔස්ට්‍රේලියාවේ අද පැවති, කාලගුණ විපර්යාසයන්ට එරෙහි මහජන උද්ඝෝෂණයක් හමුවේ, එරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වරායක් වෙත පැමිණෙමින් තිබූ නෞකාවක් ආපසු හරවා යැවීමට සිදු විය.

The Leader Deskalmost 2 years ago