සම්පත් බැංකුව වෙනුවෙන් කාලයකට ඉහතදී වෙළෙඳ දැන්වීමක් ලියැවුණි.
ග්රාන්ට්ස් එකේ උදවිය නිතර ගැවසුණු තැනක් වූයේ ග්රීන් කැබින් එකයි.
මෙය වූ කලි ජැක්සන් ගේ 'ඇඩ්රස් නෑ ' චිත්රපටියේ කතාව නොවේ.
ඇඩ්වර්ටයිසිං ලෝකයේ අපට සෙට් වුණු බොහෝ දෙනා පොතක් පතක් නොකියවන නිවුස් එකක් නොබලන අමුතු සත්ව කොට්ඨාසයකි.
පහුගිය දවස්වල වැඩිපුර කතා වුණේ දේවානම් පිය තිස්ස ගැන ය.