ගැබිණි සමයේ හා ප්‍රසූතියෙන් පසු කාන්තා මනැස ගැන නොතැකීමේ ඛේදවාචකය - (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)
දින දහයක් වයසැති තම බිළිඳාට මව් කිරි දීමට නොහැකි වීම මුල් කොට සිත් තැවුලට පත් මවක සිය නිවෙස අසල ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමේ ශෝචනීය සිද්ධියක් මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් ඉකූත් 10 වන දා වාර්තා විය.