දැඩි අව් රශ්මියෙන් ආරක්ෂා වෙන්න
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය ශරීරයට ඉතා අහිතකර වීමට ඉඩ ඇති බැවින් දිවා කාලයේ හැකි තරම් අව් රශ්මියෙන් ආවරණය
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය ශරීරයට ඉතා අහිතකර වීමට ඉඩ ඇති බැවින් දිවා කාලයේ හැකි තරම් අව් රශ්මියෙන් ආවරණය
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධව පවතින චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාර රෝහල් ගතව සිටින හිටපු
දින දහයක් වයසැති තම බිළිඳාට මව් කිරි දීමට නොහැකි වීම මුල් කොට සිත් තැවුලට පත් මවක සිය නිවෙස අසල ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමේ ශෝචනීය සිද්ධියක් මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් ඉකූත් 10 වන දා වාර්තා විය.
සෑම වසරකම ඔක්තෝබර් 18 වැනි දා ලෝක ආර්තවහරණ දිනය ලෙස නම්කර ඇත.
එදිනෙදා ජීවිතයේ දී අපට අපගේ ඥාතී මිත්‍රාදීන් ඇතුළු විවිධ සබඳතා දක්වන්නවුන් ගේ අවමඟුල් වලට සහභාගී වීමට සිදුවේ.
රට තුළ එළවළු මිල ඉහළ යාම නිසා දිනපතා ආහාරයට එළවළු එක්කර ගැනීමේ අපහසුතාවයෙන් වැළකීම සඳහා සම්ප්‍රදායික එළවළු පළතුරු
තමන් පිළිබඳව අනාවරණය නොවූ කරුණු දැන ගැනීම සම්බන්ධයෙන් මිනිසා තුළ පවතින ස්වභාවික කුතුහලය, සහජතාව (Instinct) මත බැඳී පවතින්නකි.
සෞඛ්‍ය වෘත්තිකයන්ට අනුව රබර් කොන්ඩම් නිවැරදිව භාවිතා කිරීම ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ හෝ පැතිරීමේ අවදානම බෙහෙවින් අඩු කරයි.
ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක්බවට 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන සහතික කරනු ලැබුණි. කලාපයේ රටවලින්