රොෂාන් යළි කරලියට - වස දුන්න කතාවක් කියයි
මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අම්පාරේ දී පැවසීය.
මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අම්පාරේ දී පැවසීය.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් ද මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.
''ප්‍රජාත්‍රන්ත්‍රවාදී සිවිල් පාලනයක් හා උද්ධමනයට සරිලන වැටුපක්'' මැයෙන් ස්වාධීන වෘත්තීය සමිති එකතුව විසින් පැවැත්වූ මැයි රැලිය කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පිඨයේ දී ඊයේ (01) පැවැත්විණි.
වසරක් තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණයවලින් අඩක් මේ දක්වා අඛණ්ඩවම ගෙවීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (01) මැයි රැලිය අමතමින් සමගි ජන බලවේගයට පැවසීය.
බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති
සමඟි ජන බලවේගයේ රජයක් යටතේ ජනතා හිතකාමී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ සංශෝධිත නව ගිවිසුමකට
ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එළඹෙන මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බවත් නීතියක්, විනයක් සහිත සමාජය