එජාපයේ හා සජබයේ ධනවාදයේ වෙනස ගැන සජිත් කියයි
එක්සත් ජාතික පක්ෂය ගජමිතුරු ධනවාදය අනුගමනය කරනවිට සමගි ජන බලවේගය මානුෂීය ධනවාදය අනුගමනය කරන බව විපක්ෂ නායකයා
එක්සත් ජාතික පක්ෂය ගජමිතුරු ධනවාදය අනුගමනය කරනවිට සමගි ජන බලවේගය මානුෂීය ධනවාදය අනුගමනය කරන බව විපක්ෂ නායකයා
රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් මුදල්, ආර්ථික, ස්ථායීකරණ
රුහුණු කුමාරි දුම්රිය නැවතත් හෙට (16) සිට මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය
ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර සහ එම නිෂ්පාදනවලට අවශ්‍ය ඇසුරුම් ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කර නොමැති හෙයින් මෙරට නිෂ්පාදනය කරන
සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.
මේ වනවිට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයේ, කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය, විභාගය පැවැත්වීමටත් පෙර
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ අරමුණින් දියත් කර ඇති "යුක්තිය" මෙහෙයුම මත්ද්‍රව්‍ය තුරන් කරන තුරු
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු ධූර 4ක් පුරප්පාඩු වී සෑහෙන කලක් ගත වී ඇතත් මේ දක්වා එම තනතුරු සඳහා සුදුස්සන් පත්කර නොමැත.
මීට වසර 02කට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (14) බරපතළ චෝදනාවක් එල්ල කළහ.
වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් සඳහා පමණක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.